රෙදි buying & selling ව්‍යාපාරයක් පටන් ගන්න ඕන..

Shan256

Member
Jun 16, 2017
44
7
0
රෙදි buying & selling ව්‍යාපාරයක් පටන් ගන්න ඕන..

යාලුවනේ ඉන්දියාවෙන් රෙදි ගෙනල්ල ලංකාවේ කඩවල් වලට දාන කවුරුහරි ඉන්නවනම් ඒ ගැන විස්තර ටිකක් දැන ගන්න පුලුවන්ද කොහොමද කරන්නේ කියල...ලොකු උදවුවක් ...
 

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,619
    10,186
    113
    මචන් ඉන්දියාවෙන් ගේන්න ඕනෙ නෑ අලි බබා සයිට් එකේ "tshirt bulk" කියල සර්ච් කරල බලපන්