ඕක මචෝ මටත් කොමඩ් එපා කරපු සීන් එකක් උනා ඉතාලි අාව දවස්වල, ඒකට මරු විසදුමක් මම හොයාගත්ත. රෙන්න කලින් ටිෂු පේපර් (ක්ලීනෙක්ස් කියන්නෙ) දිග ඇලර දාපන් කොමඩ් එක ඇතුලට. වැඩේ ගොඩ අත්දුටුවයි, ප්රත්යක්ෂයි. ගූ සීන්වලට වෙනම ත්රේඩ් එකක් දාගත්තොත් නරකද බං?

අඩෝ ඒ පුරස්නේ උබලටත් තියනවද මන් හිතුව මට විතරයි ඔය පුරස්නේ තියන්නේ කියලා...............![]()

Podi Silva - පොඩි සිල්වා;18031439 said:අඩේ අපේ ගෙදර කොමඩ් එකක් නෑ.. නෝර්මල් ටොයිලට් එකක් තමා තියෙන්නෙ.. දවසක් පිට තැනක කොමඩ් එකක ඉඳ ගත්ත පළමු වතාවට, වැඩේ කරන්ඩ.. ජුණ්ඩ එලියෙ.. චූ කෙරුවෙ එලියට.. පස්සට වෙලා ඉඳගන්ඩ අප්පිරිය හිතුන..
ow bn cmd eka chater bn