its ok baby හිල ලොකු උනාම ලොකු ලොකු එව වැටෙනව..
ඉදගන්න විතරයි නේද ඕන වතුර පාර වැදුනාම නේද බෙට්ට වැටුන කියල දන්නෙ ? ඕනාවට වඩා දෙන්න ගියාම ඕක තමයි වෙන්නෙ..
දැන් ඉතින් ස්ලිව් ගහල බෝර් කර ගනින්..
okay ponzzz
its ok baby හිල ලොකු උනාම ලොකු ලොකු එව වැටෙනව..
ඉදගන්න විතරයි නේද ඕන වතුර පාර වැදුනාම නේද බෙට්ට වැටුන කියල දන්නෙ ? ඕනාවට වඩා දෙන්න ගියාම ඕක තමයි වෙන්නෙ..
දැන් ඉතින් ස්ලිව් ගහල බෝර් කර ගනින්..
එහෙම වෙන්නේ උබ කෙදි සහිත කෑම කන්නේ නැති නිසයි. කෙදි සහිත කෑම කාපන්, බෙට්ට smooth එකට යනවා ගාණට හරියට අයිසිං කරනවා වගේ. කිසිම splash එකක් නෑ, වැඩියේ තටමන්න ඕනේත් නෑ, මල බද්දේ හැදෙන්නෙත් නෑ, ඒක නිසා අරිශෂ් හැදෙන්නෙත් නෑ.
![]()

1. පුක එක පැත්තකට ඇල කරලා බෙට්ට වතුරෙ නොවදින්න බැලන්ස් කරලා දාපං
2. බෙට්ට පුකෙන් රිලීස් වෙනකොටම ප්ලෂ් කරහං.
3. කොමඩ් එකේ වාඩි නොවී හිටගෙන රීපං.
4. ඔය එකක් වත් සෙට් වෙන්නැත්නම් අයිස්ක්රීම් කප් එකකට රීලා ඒක කොමඩ් එකට හලපං.



ජුන්ඩයියා එලියට එන්න ඉදපන් , පාර හිටියොත් හෑන්ඩ් ශවර් එකෙන් සෝදපන්![]()


ෂොපින් බෑග් එකකට කක්ක දාල, නගර සභාවේ කුණු ලොරිය එන වෙලාවට පාරෙන් ගිහින් තියල වරෙන්..
එතකොට කක්ක ප්රශ්නෙට විසඳුමක් ලැබෙනවා...
බෙට්ට වදින්නේත් නැහැනේ..
ඊට පස්සේ හෝදගනින්...
හෝදන්න කම්මැලි නම් එහෙමම හිටියත් වරදක් නැහැ....

lol toilet papers tikak bowl ekata dala wade karapan. Simple life hacks ne ban. Kohomada public toilet ekakata gihin wate inna ewunta ahenna wade karanakota?






මචන් ඔකේ උබට කේස් එක තියෙන්නේ බෙටි විදියට වැටෙන නිසානේ. ඒක නිසා අරළු, බුළු අරිස්ට ටිකක් හැමදාම බීපන්. එතකොට දියර විදියට සුටුස් ගාලා විදලා දාන්න පුළුවන්. උබට කොමෝඩ් එකේ වාඩි වෙන්නේ නැතුව කොමෝඩ් එක ලගින් යනකොට උනත් විදලා දාන්න පුළුවන්. අර කාක්කෝ, වවුලෝ එහෙමත් ආතල් එකේ විදලා පියාබල යන්නේ.![]()

