රෙන්ඩ ගියාම

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    its ok baby හිල ලොකු උනාම ලොකු ලොකු එව වැටෙනව..
    ඉදගන්න විතරයි නේද ඕන වතුර පාර වැදුනාම නේද බෙට්ට වැටුන කියල දන්නෙ ? ඕනාවට වඩා දෙන්න ගියාම ඕක තමයි වෙන්නෙ..
    දැන් ඉතින් ස්ලිව් ගහල බෝර් කර ගනින්..

    okay ponzzz
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    එහෙම වෙන්නේ උබ කෙදි සහිත කෑම කන්නේ නැති නිසයි. කෙදි සහිත කෑම කාපන්, බෙට්ට smooth එකට යනවා ගාණට හරියට අයිසිං කරනවා වගේ. කිසිම splash එකක් නෑ, වැඩියේ තටමන්න ඕනේත් නෑ, මල බද්දේ හැදෙන්නෙත් නෑ, ඒක නිසා අරිශෂ් හැදෙන්නෙත් නෑ.

    tumblr_mgoicjRxOu1qc2eyko3_250.gif

    ha ko ithin :oo:
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    1. පුක එක පැත්තකට ඇල කරලා බෙට්ට වතුරෙ නොවදින්න බැලන්ස් කරලා දාපං
    2. බෙට්ට පුකෙන් රිලීස් වෙනකොටම ප්ලෂ් කරහං.
    3. කොමඩ් එකේ වාඩි නොවී හිටගෙන රීපං.
    4. ඔය එකක් වත් සෙට් වෙන්නැත්නම් අයිස්ක්‍රීම් කප් එකකට රීලා ඒක කොමඩ් එකට හලපං.
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    1. පුක එක පැත්තකට ඇල කරලා බෙට්ට වතුරෙ නොවදින්න බැලන්ස් කරලා දාපං
    2. බෙට්ට පුකෙන් රිලීස් වෙනකොටම ප්ලෂ් කරහං.
    3. කොමඩ් එකේ වාඩි නොවී හිටගෙන රීපං.
    4. ඔය එකක් වත් සෙට් වෙන්නැත්නම් අයිස්ක්‍රීම් කප් එකකට රීලා ඒක කොමඩ් එකට හලපං.

    :rofl::rofl::rofl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ජුන්ඩයියා එලියට එන්න ඉදපන් , පාර හිටියොත් හෑන්ඩ් ශවර් එකෙන් සෝදපන් :yes::yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ෂොපින් බෑග් එකකට කක්ක දාල, නගර සභාවේ කුණු ලොරිය එන වෙලාවට පාරෙන් ගිහින් තියල වරෙන්..
    එතකොට කක්ක ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙනවා...
    බෙට්ට වදින්නේත් නැහැනේ..
    ඊට පස්සේ හෝදගනින්...
    හෝදන්න කම්මැලි නම් එහෙමම හිටියත් වරදක් නැහැ....

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අමාරුම නම් මෙහෙම කරලා බලපන්...
    බෙට්ට වතුරට වැටෙනවත් එක්කම පැනල දුවපන්..
    එතකොට පුකට වතුර වදින්නේ නැහැ...
    නැත්නම් බෙට්ට උඹෙන් රිලීස් වෙනවත් එක්කම අත් දෙකෙන් පුක වහ ගනින්...
    එතකොට හරි...
    :D
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    ෂොපින් බෑග් එකකට කක්ක දාල, නගර සභාවේ කුණු ලොරිය එන වෙලාවට පාරෙන් ගිහින් තියල වරෙන්..
    එතකොට කක්ක ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙනවා...
    බෙට්ට වදින්නේත් නැහැනේ..
    ඊට පස්සේ හෝදගනින්...
    හෝදන්න කම්මැලි නම් එහෙමම හිටියත් වරදක් නැහැ....

    avatar452091_49.gif

    :lol:
     
    • Like
    Reactions: labu gediya

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    මචන් ඔකේ උබට කේස් එක තියෙන්නේ බෙටි විදියට වැටෙන නිසානේ. ඒක නිසා අරළු, බුළු අරිස්ට ටිකක් හැමදාම බීපන්. එතකොට දියර විදියට සුටුස් ගාලා විදලා දාන්න පුළුවන්. උබට කොමෝඩ් එකේ වාඩි වෙන්නේ නැතුව කොමෝඩ් එක ලගින් යනකොට උනත් විදලා දාන්න පුළුවන්. අර කාක්කෝ, වවුලෝ එහෙමත් ආතල් එකේ විදලා පියාබල යන්නේ.:cool:
     
    Last edited:

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    මචන් ඔකේ උබට කේස් එක තියෙන්නේ බෙටි විදියට වැටෙන නිසානේ. ඒක නිසා අරළු, බුළු අරිස්ට ටිකක් හැමදාම බීපන්. එතකොට දියර විදියට සුටුස් ගාලා විදලා දාන්න පුළුවන්. උබට කොමෝඩ් එකේ වාඩි වෙන්නේ නැතුව කොමෝඩ් එක ලගින් යනකොට උනත් විදලා දාන්න පුළුවන්. අර කාක්කෝ, වවුලෝ එහෙමත් ආතල් එකේ විදලා පියාබල යන්නේ.:cool:

    :baffled::baffled: