රෙනෝ සිල්වගේ අලුත්ම ගෙදර

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    උගේ සල්ලි උගේ ටේස්ට් එක. මටනම් සංකීර්ණ වැඩියි. ඔලුව රිදෙනවා වගේ. මමනම් ආස සරල හැඩතල තියෙන කොට.
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඌට ඕන විදියට ගේ හදලා තියෙන්නේ. උබලා මෙතම හැමිනෙන්නේ නැතුව උදපල්ලා. උබලට ඕන විදියට ගෙයක් උබලා හදාගනින්. ඌට ගෙවල් හැට හුටාමාරක් තියෙනවා කොහොමත්
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,436
    2,237
    113
    Sri Lanka
    ඌට ඕන විදියට ගේ හදලා තියෙන්නේ. උබලා මෙතම හැමිනෙන්නේ නැතුව උදපල්ලා. උබලට ඕන විදියට ගෙයක් උබලා හදාගනින්. ඌට ගෙවල් හැට හුටාමාරක් තියෙනවා කොහොමත්
    sirawata
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Reno la Catholic. Ranil wage thama bahuthare kamatta oni nisa Buddhist convert una.
    Shock GIF by Gobookmart
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    muta pissuda yakooo koti ganak wiyadam karala hadapu gedara ta higanno tikak gennala thiyenne mulinma :lol:


    thattayo tika awith hoolla hoolla innawa athi...ane mage pansalath me wage hadaganna thibba nam kiyala :rofl:
    කැම්රි කතා කියන්න එපා උපාසක, අපිත් ආසයි මේ පංචස්කන්ධයට උපරිම සැප දෙන්න :yes:
     

    Sen-lu

    Well-known member
  • ඌට ඕන විදියට ගේ හදලා තියෙන්නේ. උබලා මෙතම හැමිනෙන්නේ නැතුව උදපල්ලා. උබලට ඕන විදියට ගෙයක් උබලා හදාගනින්. ඌට ගෙවල් හැට හුටාමාරක් තියෙනවා කොහොමත්
    බෑ අපි හැමිනෙනව.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,701
    1
    51,549
    113
    ප*යාගල
    sorry.com
    Kiyak withara yanna athida uta oka hadanna

    බලපන් මේ පැත්තෙන් Reno Flex කරනව.අනික් පැත්තෙන් යෝශිත Flex කරනව. උන්ගෙ අප්පොච්චලට චන්දෙ දීපු උනුයි...කුඩු ගහපු උනුයි එකතු වෙලා කරන්න දෙයක් නැතුව ගූ කනවා
    ------ Post added on Sep 15, 2023 at 2:08 AM