රෙනෝ සිල්වගේ අලුත්ම ගෙදර

tha123

Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    තව අවුරුදු 70ක් වගෙ යද්දි ඔකෙ තනකොල ටිකකපාගන්න බැරි වෙනවා ඔය පවුලෙ උන්ට, අන්තිමෙ උන් ඔක බෙදාගන්න මරාගන්නවා, ඉට පස්සෙ එකෙක් ඔවා ඔක්කොම විකුනල හරි නැති නාස්ති හරි කර්ලා දානවා! ලොකෙ පටන් ගනිපු දවසෙ ඉදන් උනෙ ඔකයි!
    that's why success businesses tend to be PLC rather than a sole owner or a pvt ltd.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    that's why success businesses tend to be PLC rather than a sole owner or a pvt ltd.
    එහෙමද එ ව්‍යාපාර නෙ මෙ ගෙ! මොන බම්බුව උනත් මකබැවෙනවා, මෙ ලොකෙ හැටි එක්,, දැන් ඇමරිකාවට හික් ගැවිගෙන එන්නෙ, කො යු-කෙ- වැලෙ වැල් නෑ, කො පෙරදිග ඉන්දියානු වෙලද සමාගම? නෑ නෙද? කො ලන්දෙසි, කො පුරුතුගිසි නෑ,, ඉතාලියෙ කම්පැනි,,,

    ඔයවගෙ ව්‍යාපාර සියල්ල යන්නෙ දෙසපාලන ජාවාරම් උන්, බැන්කු ලොන්, පොලි අනන් මනන් උඩ, නෙද?
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ශ්‍රී ලන්කන් air එකේ කලින් HR හෙඩ් හිටපු සර් කෙනෙක් මට කිව්වා රෙනෝ එයා දැක්ක පට්ටම ප්‍රොෆෙෂනල් ඩයල් එකක් කියල,සාමාන්යේන් මිනිස්සු වර්ණනා කරන්නේ නැති එක විදිහක ඩයල් එකක්..ඇත්ත බොරු දන්නේ නැහැ
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ශ්‍රී ලන්කන් air එකේ කලින් HR හෙඩ් හිටපු සර් කෙනෙක් මට කිව්වා රෙනෝ එයා දැක්ක පට්ටම ප්‍රොෆෙෂනල් ඩයල් එකක් කියල,සාමාන්යේන් මිනිස්සු වර්ණනා කරන්නේ නැති එක විදිහක ඩයල් එකක්..ඇත්ත බොරු දන්නේ නැහැ
    පොරගේ මුල්ම රස්සාව මොකක්ද 🤔
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Hapoo.. taste eka anthimai.. salli thibbata class eka ganna bane
    pissuda yako europe wala ehema raja maliga oya wage...
    muta ona family tree ekama salli kaara raja waru, situwarayo wage line ekak..

    mu kudda unata muta old money taste eka thiyanawa..
    owa ape new money unta therenne naha..
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    රෙන සිල්වා රෙන තැන නෑනෙ බං මේ ෆොටෝ වල ?
    1694781537954.png
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    එහෙමද එ ව්‍යාපාර නෙ මෙ ගෙ! මොන බම්බුව උනත් මකබැවෙනවා, මෙ ලොකෙ හැටි එක්,, දැන් ඇමරිකාවට හික් ගැවිගෙන එන්නෙ, කො යු-කෙ- වැලෙ වැල් නෑ, කො පෙරදිග ඉන්දියානු වෙලද සමාගම? නෑ නෙද? කො ලන්දෙසි, කො පුරුතුගිසි නෑ,, ඉතාලියෙ කම්පැනි,,,

    ඔයවගෙ ව්‍යාපාර සියල්ල යන්නෙ දෙසපාලන ජාවාරම් උන්, බැන්කු ලොන්, පොලි අනන් මනන් උඩ, නෙද?
    hari bn ela.
     
    • Like
    Reactions: Fade

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Kawadahari loke hodama domain name ekak salli dila ganna one.aragena resell karanna.eka tamai mage dream eka.:p

    මෙන්න කොල්ලො! :love:

    වලතරයගේ කක්ක ප්ලේට් එක තව නම්බුයි🤣🤣

    yako meeta wada kema hadanawa ape gedara

    මුන් කන්න බොන්න ලෝභ ඇති. :lol:
     
    • Like
    Reactions: Fade