රෙප් + ගැන යමක් දැනගන්න කැමතියි

May 24, 2016
39
7
0
දැන් නම් මනුස්ස ලෝකෙට වඩා අපාය හොඳ ඇති

තාම විපාක පෙන්නේ නෑ.. ඉස්සරහර ගිහින් බලමුකෝ.. දුවන්න වෙයිද දන්නේ නෑ..
 
May 24, 2016
39
7
0
කට්ටියට බොහොම පිං ලැබේවා.. වටිනා සෙට්එකක් ඉන්න තැනක් මේක. ඇත්තටම සතුටුයි. :):):)
 
  • Like
Reactions: Chathuranga1

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    Rep මීන් කර්ම. කර්ම පටිසන් දෙනව උඹ මේ‍කෙ කරන වැඩ වලින්. දැනට උඹ අපායෙ ඉන්නෙ.. හිටපන් මම මනුස්ස ලෝකෙට ගන්න උදව් කරන්නම් රෙප් 9ක් දීල :D

    ela kathawa...
     
    • Like
    Reactions: erozan