සහො.......
මම රෙප් දෙනකොට වෙනම පිටුවකින් තමා box එක open වෙන්නෙ.
කලින් අපි ඉන්න පිටුවෙම පොඩි මෙනු එකක් ඇවිල්ල තම රෙප් දෙන box එක ආවෙ.
එක හදාගන්නෙ කොහොමද?