මගෙ රෙප් පවර් එක දෙකයි.
ඔයාට දෙන්න පුලුවන් රෙප් ලකුණු +2 ලකුනු කපන්න පුලුවන් -2
මට රෙප් දෙන්න තේරෙන්නෑ .
කර්ම බටන් එක ඔබන්න.
I approve
Your comments on this post:
type +2 name/comment
Aprove කල්ල comment එකක් දුන්නම අදාල page එකට ආපසු යනව.thanks කියල වැටෙන්නෑනෙ .
ඔයා රෙප් 2+ කියලා දැමිම එයාට එක ලැබෙනවා.එතකොට එයත් ඔයාට රෙප් කරාවි. ඒක ගියා කියලා ඩිලිවරි පනිවුඩ වැටෙන්නෙ නැහැ.බටි සුවර් එකටම රෙප් යනවා බන්.
අපි කෝමද හොයාගන්නෙ රෙප් දුන්න කියල .
ඔයාට එක සැරයයි එක්කෙනකුට එක පොස්ටි,කමන්ටි වලට රෙප් දෙන්න පුලුවන්.ආයි දෙන්න ටිකක් ඉන්න වෙනවා.ආයි පාරක් දිලා බලන්න.එතකොට දෙන්න බැහැ කියලා වැටෙනවා.
එක ගියා කියලා දැනගන්න පුලුවන් එහෙමයි.
You cannot give Reputation to the same post twice. කියලා වැටෙයි.
ආයි එ කෙනාටම වෙන පොස්ටි එකට දෙන කොට මෙි මැජේ එක වැටෙනවා.
You must spread some Reputation around before giving it to නමක් again.
කියලා වැටෙයි.
අද දවසට කිපදෙනකුට රෙප් දිලා ඉවරවුනාම මෙහෙම එකක් වැටෙනවා.
You have given out too much Reputation in the last 24 hours, try again later.
ආයි හෙට රැට තමා දෙන්න පුලුවන්..
රෙප් කීයක් දෙන වද කියල select කරන්නෙ කොහොමද ???
කමන්ටි හෝ නම දාලා +2 ටයිප් කරලා Approve එකක් දාපන්. -2 දාලා disapprove රෙප් කපපන්.නම දාලා/නොදා හොදේ.
මේව දැවෙන ප්රශ්න .
වතුර එකක් ඇගට දාගන්න.
හෙල්ප් මී
හරි.දැන්වත් තේරැනද? කරලම පුරැදු වෙන්න මචන්.
ඹයාගෙ රෙප් ලකුනු බලන්න User CP පහලට ගොස් Latest Reputation Received ඉස්සරහ points total බලන්න.
හරි ගියොත් රෙප් දෙනු ල්ලැබේ
හරි ගියොත් දියන් රෙප් 