රෙප් දෙනු ලැබේ

රෙප් දෙනු ලැබේ

මගෙ රෙප් පවර් එක දෙකයි.
මට රෙප් දෙන්න තේරෙන්නෑ .:sorry:
Aprove කල්ල comment එකක් දුන්නම අදාල page එකට ආපසු යනව.thanks කියල වැටෙන්නෑනෙ .:no:
අපි කෝමද හොයාගන්නෙ රෙප් දුන්න කියල .
රෙප් කීයක් දෙන වද කියල select කරන්නෙ කොහොමද ???
මේව දැවෙන ප්‍රශ්න .:lol:
හෙල්ප් මී
හරි ගියොත් රෙප් දෙනු ල්ලැබේ:yes:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෙප් දුන්න කියල හොයාගන්න විදිහක් නෑ එහෙම තමයි වෙන්නේ. දුන්න කියල හිතාගත්තම හරි. ආයෙත් ඒ පෝස්ට් එකටම රෙප් දෙන්න හැදුවොත් එකම පෝස්ට් එකට රෙප් දෙපාරක් දෙන්න බෑ කියල වැටෙයි.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මගෙ රෙප් පවර් එක දෙකයි. ඔයාට දෙන්න පුලුවන් රෙප් ලකුණු +2 ලකුනු කපන්න පුලුවන් -2

    මට රෙප් දෙන්න තේරෙන්නෑ . කර්ම බටන් එක ඔබන්න.

    I approve
    Your comments on this post:
    type +2 name/comment

    Aprove කල්ල comment එකක් දුන්නම අදාල page එකට ආපසු යනව.thanks කියල වැටෙන්නෑනෙ .

    ඔයා රෙප් 2+ කියලා දැමිම එයාට එක ලැබෙනවා.එතකොට එයත් ඔයාට රෙප් කරාවි. ඒක ගියා කියලා ඩිලිවරි පනිවුඩ වැටෙන්නෙ නැහැ.බටි සුවර් එකටම රෙප් යනවා බන්.

    අපි කෝමද හොයාගන්නෙ රෙප් දුන්න කියල .

    ඔයාට එක සැරයයි එක්කෙනකුට එක පොස්ටි,කමන්ටි වලට රෙප් දෙන්න පුලුවන්.ආයි දෙන්න ටිකක් ඉන්න වෙනවා.ආයි පාරක් දිලා බලන්න.එතකොට දෙන්න බැහැ කියලා වැටෙනවා.
    එක ගියා කියලා දැනගන්න පුලුවන් එහෙමයි.

    You cannot give Reputation to the same post twice. කියලා වැටෙයි.

    ආයි එ කෙනාටම වෙන පොස්ටි එකට දෙන කොට මෙි මැජේ එක වැටෙනවා.

    You must spread some Reputation around before giving it to නමක් again.
    කියලා වැටෙයි.

    අද දවසට කිපදෙනකුට රෙප් දිලා ඉවරවුනාම මෙහෙම එකක් වැටෙනවා.

    You have given out too much Reputation in the last 24 hours, try again later.
    ආයි හෙට රැට තමා දෙන්න පුලුවන්..

    රෙප් කීයක් දෙන වද කියල select කරන්නෙ කොහොමද ???

    කමන්ටි හෝ නම දාලා +2 ටයිප් කරලා Approve එකක් දාපන්. -2 දාලා disapprove රෙප් කපපන්.නම දාලා/නොදා හොදේ.:lol:

    මේව දැවෙන ප්‍රශ්න .:lol: වතුර එකක් ඇගට දාගන්න.:rofl:

    හෙල්ප් මී හරි.දැන්වත් තේරැනද? කරලම පුරැදු වෙන්න මචන්.:yes:

    ඹයාගෙ රෙප් ලකුනු බලන්න User CP පහලට ගොස් Latest Reputation Received ඉස්සරහ points total බලන්න.

    හරි ගියොත් රෙප් දෙනු ල්ලැබේ:yes:

    හරි ගියොත් දියන් රෙප් ;)
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    mehemai rep denne :D

    nAlhD9I.gif
    be33103e-5432-46d8-889a-78e2fb9aeb86
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මෙික හදපු software එක මොකද්ද බන්.

    :oo:

    mmm, gif ekada?
    oka ban mama nikam 'flv to gif' kiyala google search karaama aapu random website ekakin online kare.
    meka:
    https://convertio.co/flv-gif/

    (.flv file format eken thamai mama video kare, ekai 'flv to gif' ehema seach kare)

    ithin mage video kalla okata upload karala gif eka download karaa :oo:

    (oita wada honda site athi, mama danne naa nikam random aapu site ekak oka)
     
    GIF කන්වර්ටි කරන එක නෙවෙි මචන්.ඔයාගෙ flv video එක කරේ කොහොමද මචන්.මොකක් හරි සොවිටිවෙයාර් එකක් යුස් කරාද?.
    (computer/desktop video recorder) :confused:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    GIF කන්වර්ටි කරන එක නෙවෙි මචන්.ඔයාගෙ flv video එක කරේ කොහොමද මචන්.මොකක් හරි සොවිටිවෙයාර් එකක් යුස් කරාද?.
    (computer/desktop video recorder) :confused:

    ah ow, mama 'OBS' kiyala screen recorder ekak install karagena inne.
    destop recording/game recording karanna puluwan.

    desktop eke karana ewa witharak record karannanam OBS ekata wadaa easy ewa thiyenawa.

    "desktop recorder" wage google search karala balanna.
    podi podi software athi easy ewa.

    ----------

    OBS eka tikak amaaru wenna ida thiyenawa gaththu gaman. eke settings anam manam hadanna wei..
    OBS link:
    https://obsproject.com/download

    o page eke yatata yaddi thiyena 'OBS classic' kiyana eka thamai mama daagena inne. 'OBS studio' kiyana eka mage wadakare nadda koheda. but eka honda athi classic ekata wadaa.

    cmDIOD3.png

    oke 'scene' ekak add karala 'source' ekata 'monitor capture' dunnama desktop record karanna puluwan.
    nitharama karanawanam, hotkeys add karaganna.
    (mokakhari 7 wage button ekak ebuwama record wennai, 8 wage button ekak ebuwama stop wennai etc...)

    -----------------------

    umbata AMD 300 series or high graphics card ekak thiyenam 'AMD Relive' kiyana software eken puluwan record ekaranna. (but mage wada karanne naa for some reason)

    nvidia 600 series or high thiyenam 'nvidia shadowplay' software ekenuth puluwan.

    එල තැන්ක්ස් මචං.++
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මගෙ රෙප් පවර් එක දෙකයි. ඔයාට දෙන්න පුලුවන් රෙප් ලකුණු +2 ලකුනු කපන්න පුලුවන් -2

    මට රෙප් දෙන්න තේරෙන්නෑ . කර්ම බටන් එක ඔබන්න.

    I approve
    Your comments on this post:
    type +2 name/comment

    Aprove කල්ල comment එකක් දුන්නම අදාල page එකට ආපසු යනව.thanks කියල වැටෙන්නෑනෙ .

    ඔයා රෙප් 2+ කියලා දැමිම එයාට එක ලැබෙනවා.එතකොට එයත් ඔයාට රෙප් කරාවි. ඒක ගියා කියලා ඩිලිවරි පනිවුඩ වැටෙන්නෙ නැහැ.බටි සුවර් එකටම රෙප් යනවා බන්.

    අපි කෝමද හොයාගන්නෙ රෙප් දුන්න කියල .

    ඔයාට එක සැරයයි එක්කෙනකුට එක පොස්ටි,කමන්ටි වලට රෙප් දෙන්න පුලුවන්.ආයි දෙන්න ටිකක් ඉන්න වෙනවා.ආයි පාරක් දිලා බලන්න.එතකොට දෙන්න බැහැ කියලා වැටෙනවා.
    එක ගියා කියලා දැනගන්න පුලුවන් එහෙමයි.

    You cannot give Reputation to the same post twice. කියලා වැටෙයි.

    ආයි එ කෙනාටම වෙන පොස්ටි එකට දෙන කොට මෙි මැජේ එක වැටෙනවා.

    You must spread some Reputation around before giving it to නමක් again.
    කියලා වැටෙයි.

    අද දවසට කිපදෙනකුට රෙප් දිලා ඉවරවුනාම මෙහෙම එකක් වැටෙනවා.

    You have given out too much Reputation in the last 24 hours, try again later.
    ආයි හෙට රැට තමා දෙන්න පුලුවන්..

    රෙප් කීයක් දෙන වද කියල select කරන්නෙ කොහොමද ???

    කමන්ටි හෝ නම දාලා +2 ටයිප් කරලා Approve එකක් දාපන්. -2 දාලා disapprove රෙප් කපපන්.නම දාලා/නොදා හොදේ.:lol:

    මේව දැවෙන ප්‍රශ්න .:lol: වතුර එකක් ඇගට දාගන්න.:rofl:

    හෙල්ප් මී හරි.දැන්වත් තේරැනද? කරලම පුරැදු වෙන්න මචන්.:yes:

    ඹයාගෙ රෙප් ලකුනු බලන්න User CP පහලට ගොස් Latest Reputation Received ඉස්සරහ points total බලන්න.

    හරි ගියොත් රෙප් දෙනු ල්ලැබේ:yes:

    හරි ගියොත් දියන් රෙප් ;)

    එතකොට බම් +2 තියෙද්දි +1 කියලා රෙප් දුන්නොත් රෙප් 1යිද ලැබෙන්නේ? :confused: