රෙප් ද? කමෙන්ට්ස් ද?

රෙප් ද? කමෙන්ට්ස&#3530

  • රෙප්

    Votes: 25 33.3%
  • කමෙන්ට්ස්

    Votes: 50 66.7%

  • Total voters
    75

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    matanam ona comments. :)
    EX - Mama kaspersky eke trial resetter eka mediafire ekata up karala thread ekak damma. eke downloads 108k thibba. Eth comments thibbe 2 k hari 3 k hari:frown:. down karapu kattiya comment ekak dala giyanam e thread eka tikak kal adila yanawa:dull:.
    Oyagollo hamoma wage joke thread walata reply karanna kalaya gannawane. Mama kiyan naha ewa narakai kiyala. Eth e wagema oyagollo ekka deyak bedagaththama ekata comment ekak dala yanna bari ayi.
    1 comment ekakata godak wela yannane. Thread eka iwarawenawa ibema comment nathi kota. me ganath kalapana karala balanna kattiya.:nerd:
    මචං silver bird,මගේ kasper අවුල් උන වෙලාවෙ උඹ තමයි මට reset කරන seen එක කියලා දුන්නෙ,මම නම් comment එකකුත් දාලා pm එකකුත් දාලා ගියේ

    :):)
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    යකෝ පාරෙයන බල්ලන්ට "රාජ උත්තමයානන් වහන්ස" කියනවද....?? :growl: :lol::lol::lol: :baffled:
    කරන්න දෙයක් නෑ බං.... කැමති උනත් අකමැති උනත් අපි මැරෙනකම්ම ඔය බල්ලො පාලනය කරන රටක තමයි ඉන්න වෙන්නෙ......:shocked::sorry::eek::(:no::dull::rofl::baffled::oo::frown::lol::nerd:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    කරන්න දෙයක් නෑ බං.... කැමති උනත් අකමැති උනත් අපි මැරෙනකම්ම ඔය බල්ලො පාලනය කරන රටක තමයි ඉන්න වෙන්නෙ......:shocked::sorry::eek::(:no::dull::rofl::baffled::oo::frown::lol::nerd:

    :eek::eek::eek:
    මම හිතන්නේ උබ තේරුම් ගත්තා වැරදී..... ආයෙ පොඩ්ඩක් බලපන් :rofl:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මචං silver bird,මගේ kasper අවුල් උන වෙලාවෙ උඹ තමයි මට reset කරන seen එක කියලා දුන්නෙ,මම නම් comment එකකුත් දාලා pm එකකුත් දාලා ගියේ

    :):)

    Umba gana neme machan kivwe. :):)
    Oka down karala ohe giya ayata.
    :frown:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    comments thamai cuz comment kaloth witharai godak ayata ape thread bala ganna labenne, mama mama dana kisima thread ekaka rep illanneth na eka awith eyala apita ape theread eka or comment eka agaya kereemak witharai so always comment is welcome....