රෙප් ද? කමෙන්ට්ස් ද?

රෙප් ද? කමෙන්ට්ස&#3530

  • රෙප්

    Votes: 25 33.3%
  • කමෙන්ට්ස්

    Votes: 50 66.7%

  • Total voters
    75

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    රෙප් ද? කමෙන්ට්ස් ද?

    ඔයාලා මහන්සි වෙලා දාන ත්‍රෙඩ් එකට ඔයලා අනිත් මෙම්බර්ස්ලඟෙන් සාධාරනයක් ඉෂ්ට වෙයි කියලා බලාපොරොත්තු වෙනවා, ඉතිං ඔයාලා වැඩිපුර කැමති රෙප් වලටද? කමෙන්ට්ස් වලටද?
    බලාපොරොත්තු වෙන්නෙ රෙප් ද? කමෙන්ට්ස් ද?
    මම නම් කමෙන්ට්ස්
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම මේකෙ දෙකම කියලා option එකක් දැම්මෙ නෑ,මොකද එතකොට කවුරුත් ඒක තෝරන නිසා
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මම මේකෙ දෙකම කියලා option එකක් දැම්මෙ නෑ,මොකද එතකොට කවුරුත් ඒක තෝරන නිසා
    සමාවෙයන් මචන්. මම මේකPoll 1 කියලා දැක්කේ නැහැ... මහන්සි වෙලා post 1ක් දැම්මහම comment 1 වත් නැත්නම් හිතට ඇතිවෙන්නේ දුකක්..
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    matanam ona comments. :)
    EX - Mama kaspersky eke trial resetter eka mediafire ekata up karala thread ekak damma. eke downloads 108k thibba. Eth comments thibbe 2 k hari 3 k hari:frown:. down karapu kattiya comment ekak dala giyanam e thread eka tikak kal adila yanawa:dull:.
    Oyagollo hamoma wage joke thread walata reply karanna kalaya gannawane. Mama kiyan naha ewa narakai kiyala. Eth e wagema oyagollo ekka deyak bedagaththama ekata comment ekak dala yanna bari ayi.
    1 comment ekakata godak wela yannane. Thread eka iwarawenawa ibema comment nathi kota. me ganath kalapana karala balanna kattiya.:nerd: