athatma....as walta kadulak awaa.......awadawath ranawiruwo amathaka wenne na....
apita barida ek eke ginumak open karala abaditha ranawiruwanta labenna salaasawanna

කොහොමද කරන්නෙ කියන එක තමයි හිතාගන්න බැරි. 



ඇත්තටම අපෙ රනවිරු වන්ගෙ ඒ වගෙ උතුම් කැපවිමක් තිබුන නිසා අද අපි හිතෙ සැනසිමෙන් ජිවත් වෙනවා ඒ ජයග්ග්‍රහනයෙන් පස්සෙ අද වර්තමානය දිහා බලන කොට අද මිනිස්සු වද වෙන්නෙ බඩු මිල සහ ජිවන වියදම ඉහල යැම් ගැන ඒදා තිබුනු ඒ උද්යොගය ජවය අද නැ ඒ ගැන පුදුම විය යුතුත් නැ ඒ මිනිස් ස්බාවය නිසා![]()

