රෙප් නම් එපා.

qtel

Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    උබල හිතන්න එපා බුකියේ තියෙන හැමදේම උස්සන් ඇවිත් මේකේ දානවා එක එකා කියල. ඇත්තටම හිතට වැදුණු හින්දයි දැම්මේ. බනින්න නම් එපෝ!

    මේවා අපි හුගදෙනෙකුට අද අමතකවෙලා මචෝ .අපේ රටේ යුද්දයක් තිබ්බද කියලවත් සමහරුන්ට මතක නැහැ .සිංහලයට මොනදේ වුනත් මතක තියෙන්නේ ටිකකලයයි කියල හිටපු මහකොටිය කිව්වා කතාව ඇත්ත .ඉතින් මේවගේ දේවල් රෙපොස්ට් වුනත් නිතරම දාන එක ඉක්මනින් අපේ අතීතය අමතක වෙන කට්ටියට කරන උදව්වක් .:)

    රේප් එපා කිව්වට දෙන්න ඕනේ .

    මම හිටන්නේ මේ තියෙන්නේ ලින්ක් එක
    http://www.facebook.com/adaraniya.mau.lanka?filter=1

    මේකේ වැදගත් ලිපි ටිකක් තියෙනවා කියවල බලන්න
     
    Apr 19, 2011
    5,700
    210
    0
    sad9cd.gif