රෙප් පවර් එක!!

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මචන් මේකේ ඉන්න රෙප් පවර් එක වැඩිම සාමාජිකයා කවුද?
    GTRZ ලොක්කගේ රෙප් පවර් එක කීයද?
    අපිට GTRZ ලොක්කට රෙප් දෙන්න රෙප් කපන්න පුළුවන් ද?
    නිකම් හිතුන ප්‍රස්න ටිකක් දන්න අය කියන්න කෝ
    මම දන්න අයගෙන් කෙල්ලසුපුනාට තමයි වැඩිම රෙප් පවර් තිබුනේ?
    හරි උත්තර සපයන අයට සලකනු ලැබේ!!!:)
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Wolverine GTR ට තමා මම හිතන්නෙ වැඩිම තියෙන්නෙ. එකපාරකට පනහකින් විතර සලකනව :yes:

    GT ලොක්කගේ කපන්න පුළුවන් ඇති උඹ කුනුහරුපෙකුත් කියල කපල බලපන්කො කැපෙනවද කියල
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Wolverine GTR ට තමා මම හිතන්නෙ වැඩිම තියෙන්නෙ. එකපාරකට පනහකින් විතර සලකනව :yes:

    GT ලොක්කගේ කපන්න පුළුවන් ඇති උඹ කුනුහරුපෙකුත් කියල කපල බලපන්කො කැපෙනවද කියල

    තෑන්ක්ස් මචං !! You must spread some Reputation around before giving it to LazyLizard again.
    ලොක්කගේ රෙප් කපන්න ගිහින් මාව එලකිරියෙනුත් පන්නයි:angry::angry::angry:
    දැනගන්න ඇහුවේ කපන්න නෙමේ බං!!
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    wolverine GTR ta thamai wedima

    anunuge ewa hoyanne nethuwa thamange wedak balan idapan :P

    ado uba mage name eka copy karala neda :angry:
     
    • Like
    Reactions: Arrow11

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    1. Wolverine GTR
    2. crazybuddy
    *. GTRZ
    *. රත්තරං
    *. Akilar25
    *. kellsupun

    thankx machan rep++ Wolverine GTR කියන්නේ නොමල් පරණ සිනියර් සාමාජිකයෙක් නේද එයාට GTZට වඩා රෙප් පවර් තියනවද?:):):)
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    උබේ නම කොපි කලේ නෑ බං මගේ සොප් එකේ නම e-jay communication eka mage atta namatath sambandai ! thankx for comment

    ela ela just kidding bro :P

    wolv GT have 50+ rep i think

    ubatath ehema rep godaak ganna onanam kellange photos eka post ekata eka gane dapan :rolleyes:
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    thankx machan rep++ Wolverine GTR කියන්නේ නොමල් පරණ සිනියර් සාමාජිකයෙක් නේද එයාට GTZට වඩා රෙප් පවර් තියනවද?:):):)

    Wolverine GTR top poster (249,651) nisa Rep bara ganak thiyenna ona.
    GTRZta nam ithin oya monawa hari karala rep eka hadaganna hari puluwane. Ugene site eka.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තෑන්ක්ස් මචං !! You must spread some Reputation around before giving it to LazyLizard again.
    ලොක්කගේ රෙප් කපන්න ගිහින් මාව එලකිරියෙනුත් පන්නයි:angry::angry::angry:
    දැනගන්න ඇහුවේ කපන්න නෙමේ බං!!

    රෙප් පවර් ඕනෙනං එළකිරි සංවර්ධන අරමුදලට ආධාරයක් කරන්න හැම රුපියල් දාහටම රෙප් පවර් එකක් හම්බෙනව. :yes:

    සල්ලිවලට රෙප් පවර් ගත්ත අය දැන් නෑ නෑ එහෙම එකක් නෑ කියයි ඒව විස්වාස කරන්න එපා ඒ ඉරිසියාව. :rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Wolverine GTR ට තමා මම හිතන්නෙ වැඩිම තියෙන්නෙ. එකපාරකට පනහකින් විතර සලකනව :yes:

    GT ලොක්කගේ කපන්න පුළුවන් ඇති උඹ කුනුහරුපෙකුත් කියල කපල බලපන්කො කැපෙනවද කියල

    පොරට 65කටත් වඩා ඇති මට දීල තිබ්බා 60ගානක් හෝ 80ගානක් දීල තිබ්බා කීප සැරයක්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රෙප් පවර් ඕනෙනං එළකිරි සංවර්ධන අරමුදලට ආධාරයක් කරන්න හැම රුපියල් දාහටම රෙප් පවර් එකක් හම්බෙනව. :yes:

    සල්ලිවලට රෙප් පවර් ගත්ත අය දැන් නෑ නෑ එහෙම එකක් නෑ කියයි ඒව විස්වාස කරන්න එපා ඒ ඉරිසියාව. :rolleyes:

    :baffled:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    පොරට 65කටත් වඩා ඇති මට දීල තිබ්බා 60ගානක් හෝ 80ගානක් දීල තිබ්බා කීප සැරයක්

    rep nikan salli wage thamai

    thiyena kenage rep wedi wenawa pata pata gala :P

    nethi kenata mukuth na :baffled: