කොල්ලනේ මගේ රෙප් පවර් 1 අද 3ක් වෙලා

....එක වැඩි වෙන්නෙ කොහොමද? 

කොහොම උනත් මට මාර හැපි....

වැඩි කරගන්න අපි මොනවද කරන්න ඕන?

මචන් තව පොඩි ප්රස්නයක් තියනවා.මෙ කොටු ගාන වැඩි වෙන්නෙ කොහොමද?

....එක වැඩි වෙන්නෙ කොහොමද? 

කොහොම උනත් මට මාර හැපි....

වැඩි කරගන්න අපි මොනවද කරන්න ඕන?

මචන් තව පොඩි ප්රස්නයක් තියනවා.මෙ කොටු ගාන වැඩි වෙන්නෙ කොහොමද?
Last edited: