රෙප් පවර් 1

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
කොල්ලනේ මගේ රෙප් පවර් 1 අද 3ක් වෙලා:D:D:D....එක වැඩි වෙන්නෙ කොහොමද? ;););)කොහොම උනත් මට මාර හැපි....:rofl::rofl::rofl:

වැඩි කරගන්න අපි මොනවද කරන්න ඕන?:P:P:P

මචන් තව පොඩි ප්‍රස්නයක් තියනවා.මෙ කොටු ගාන වැඩි වෙන්නෙ කොහොමද?
 
Last edited:

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    වැඩි කරගන්න මචන් කරන්න තියෙන්නේ දකින දකින එකාට හොදට රෙප් දෙන එක:P :P
     
    • Like
    Reactions: Godage and N4you25

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    වැඩි කරගන්න මචන් කරන්න තියෙන්නේ දකින දකින එකාට හොදට රෙප් දෙන එක:P :P

    ඔන්න එහෙනම් දුන්නා මචන්:yes::yes::yes:
     
    • Like
    Reactions: sudeewa

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,344
    113
    rep power eka wadi wenawa awuruden awurudata..thawa rep 1000th rep 1 wadi wenawa mama hitnne..rep gana 100 wunama kotu 1 wadi wenwa..200 wunama thawa 1k..ehema thawa wenne..:yes:
     
    • Like
    Reactions: Godage

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    :D:D:D:D

    ඔන්න මගෙනුත් රෙප්++
    11.gif
    11.gif
    11.gif

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    2009 ඉඳන් ඉන්නවා.. කොටු 2 රේප් පවර් එක 3 පොස්ට් එකක් දැම්මට කවුරුත් ගණන් ගන්නෙවත් නෑ.. හරිම අසාධාරණ ලෝකයක්.එකෙක් දෙන්නෙක් ගණන් ගණන්ව... රෙපක් දීල යනවා.. බුම්ප් පාරක් දල යනවා..සමහර එවුන්ගේ පොස්ට් වල ලොල් කිව්වත් උන් මගේ rep කපනවා ඒ මදිවට.. ප්‍රශ්නයක් ඇහුවත් rep කපනවා :( :(
     
    Last edited:

    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    2009 ඉඳන් ඉන්නවා.. කොටු 2 රේප් පවර් එක 3 පොස්ට් එකක් දැම්මට කවුරුත් ගණන් ගන්නෙවත් නෑ.. හරිම අසාධාරණ ලෝකයක්.එකෙක් දෙන්නෙක් ගණන් ගණන්ව... රෙපක් දීල යනවා.. බුම්ප් පාරක් දල යනවා..සමහර එවුන්ගේ පොස්ට් වල ලොල් කිව්වත් උන් මගේ rep කපනවා ඒ මදිවට.. ප්‍රශ්නයක් ඇහුවත් rep කපනවා :( :(

    Onna mama umbata rep dunna... Owa ganan ganna epa ban
     
    • Like
    Reactions: Godage and achalar

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    2009 ඉඳන් ඉන්නවා.. කොටු 2 රේප් පවර් එක 3 පොස්ට් එකක් දැම්මට කවුරුත් ගණන් ගන්නෙවත් නෑ.. හරිම අසාධාරණ ලෝකයක්.එකෙක් දෙන්නෙක් ගණන් ගණන්ව... රෙපක් දීල යනවා.. බුම්ප් පාරක් දල යනවා..සමහර එවුන්ගේ පොස්ට් වල ලොල් කිව්වත් උන් මගේ rep කපනවා ඒ මදිවට.. ප්‍රශ්නයක් ඇහුවත් rep කපනවා :( :(

    ඕව ගණන ගන්න එපා බන්.
     
    • Like
    Reactions: Godage

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,344
    113
    2009 ඉඳන් ඉන්නවා.. කොටු 2 රේප් පවර් එක 3 පොස්ට් එකක් දැම්මට කවුරුත් ගණන් ගන්නෙවත් නෑ.. හරිම අසාධාරණ ලෝකයක්.එකෙක් දෙන්නෙක් ගණන් ගණන්ව... රෙපක් දීල යනවා.. බුම්ප් පාරක් දල යනවා..සමහර එවුන්ගේ පොස්ට් වල ලොල් කිව්වත් උන් මගේ rep කපනවා ඒ මදිවට.. ප්‍රශ්නයක් ඇහුවත් rep කපනවා :( :(

    ගොඩක් එවුන් රෙප් දෙන්නේ නැ තමයි...:yes: උන්ගේ පර්ස් එකෙන් සල්ලි යනවා වගේ..:rofl:
    ඔවා ගනන් ගන්න එපා බන්..එලකිරි එකට ඇවිත් ජොලියේ ඉදපන්..:cool::P