රෙප් පවර් 1

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
ගොඩක් එවුන් රෙප් දෙන්නේ නැ තමයි...:yes: උන්ගේ පර්ස් එකෙන් සල්ලි යනවා වගේ..:rofl:
ඔවා ගනන් ගන්න එපා බන්..එලකිරි එකට ඇවිත් ජොලියේ ඉදපන්..:cool::P

:yes::yes::yes::yes:
 
Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
2009 ඉඳන් ඉන්නවා.. කොටු 2 රේප් පවර් එක 3 පොස්ට් එකක් දැම්මට කවුරුත් ගණන් ගන්නෙවත් නෑ.. හරිම අසාධාරණ ලෝකයක්.එකෙක් දෙන්නෙක් ගණන් ගණන්ව... රෙපක් දීල යනවා.. බුම්ප් පාරක් දල යනවා..සමහර එවුන්ගේ පොස්ට් වල ලොල් කිව්වත් උන් මගේ rep කපනවා ඒ මදිවට.. ප්‍රශ්නයක් ඇහුවත් rep කපනවා :( :(

ඕවා ගණන් ගන්න එපා බං...
:yes::yes::yes:
 
gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    කලු පූසා;11641705 said:
    machan 2+ 3+ 5+ denne kohomada

    macho ehema hithena ganan walin denna baha,oyage thiyana rep power eka thamai ekata add wenne,oyage rep power eka 2i nam +2 or -2 thamai
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම දාපු එකට සමහරු රෙප් දීල සමහරු කපල.. අපොයි
     
    madsugath

    Member
    Nov 30, 2008
    505
    18
    0
    Gampaha
    2009 ඉඳන් ඉන්නවා.. කොටු 2 රේප් පවර් එක 3 පොස්ට් එකක් දැම්මට කවුරුත් ගණන් ගන්නෙවත් නෑ.. හරිම අසාධාරණ ලෝකයක්.එකෙක් දෙන්නෙක් ගණන් ගණන්ව... රෙපක් දීල යනවා.. බුම්ප් පාරක් දල යනවා..සමහර එවුන්ගේ පොස්ට් වල ලොල් කිව්වත් උන් මගේ rep කපනවා ඒ මදිවට.. ප්‍රශ්නයක් ඇහුවත් rep කපනවා :( :(

    apoi oka mkakda.. man me 2008 indalath thani kotuwen inne..rep tynneth 38i.. :D :rofl:.. umba hndaine.. math post walata comment karan nette kohen hari tyna rep tikat kepena nisa... :D tyna eka reka balaagena sadda nethuwa inna eka hndai... :rofl:
     
    • Like
    Reactions: dns creation