අද මගෙ රෙප් පවර් 10 වෙලා.දවසකට කී දෙනකෙුට රෙප් දෙන්න පුලුවන්ද?මේ ගැන පැහැදිලි කරල දෙන්න.:lol::lol:
somalal Well-known member Mar 7, 2007 3,881 3,125 113 Arangala Mar 4, 2016 #1 අද මගෙ රෙප් පවර් 10 වෙලා.දවසකට කී දෙනකෙුට රෙප් දෙන්න පුලුවන්ද?මේ ගැන පැහැදිලි කරල දෙන්න. Reactions: SHEHAN_GIWANTHA, ryandok, Amila llll and 8 others
Amila llll Well-known member Jun 19, 2009 6,805 6,363 113 Mar 4, 2016 #2 10ක ට දෙන්ට පලුවන් Reactions: somalal
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Mar 4, 2016 #3 කෝ බලන්න ඇත්තටම 10 වෙලාද කියල ? ඔය බොරු, තාම නමයයි නේ
mudantha Well-known member Feb 15, 2010 1,773 324 83 36 Homagama, Magammana Mar 4, 2016 #4 10 කි, කෝ බලමු
sudu23 Well-known member May 6, 2015 8,163 1,298 113 ගඟ ළඟ Mar 4, 2016 #5 ජය වේවා !!! Reactions: somalal
සොහොන Well-known member Dec 27, 2012 13,888 1,332 113 revolυтιoɴαry Mar 4, 2016 #6 5 කට වාගේ පුළුවන් සුබ පැතුම් සහෝ +++ රේප්
ayanthamaxi Well-known member Apr 2, 2010 6,640 951 113 Mawanella Town Mar 4, 2016 #7 boruwak danne na pawne man rep 7+ damma Reactions: somalal
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,804 113 වලපල්ලේ Mar 4, 2016 #9 එල Reactions: somalal
PoweruseR Well-known member Oct 12, 2011 10,870 8,643 113 In Your Heart Mar 4, 2016 #10 machan deelama balapan . habei + witharak Reactions: somalal
somalal Well-known member Mar 7, 2007 3,881 3,125 113 Arangala Mar 4, 2016 #11 LazyLizard said: කෝ බලන්න ඇත්තටම 10 වෙලාද කියල ? ඔය බොරු, තාම නමයයි නේ Click to expand... මට පෙන්නනව 10යි කියල Reactions: PoweruseR
LazyLizard said: කෝ බලන්න ඇත්තටම 10 වෙලාද කියල ? ඔය බොරු, තාම නමයයි නේ Click to expand... මට පෙන්නනව 10යි කියල
somalal Well-known member Mar 7, 2007 3,881 3,125 113 Arangala Mar 4, 2016 #12 ayanthamaxi said: boruwak danne na pawne man rep 7+ damma Click to expand... ඔන්න රෙප් +10 යි
somalal Well-known member Mar 7, 2007 3,881 3,125 113 Arangala Mar 4, 2016 #13 සොහොන;19808393 said: 5 කට වාගේ පුළුවන් සුබ පැතුම් සහෝ +++ රේප් Click to expand... ඔයාට දැන්ම බැහැ කියනව ඒ මොකද? .ලගකදි දුන්න එ් නිසාද? Reactions: Sansaare
සොහොන;19808393 said: 5 කට වාගේ පුළුවන් සුබ පැතුම් සහෝ +++ රේප් Click to expand... ඔයාට දැන්ම බැහැ කියනව ඒ මොකද? .ලගකදි දුන්න එ් නිසාද?
somalal Well-known member Mar 7, 2007 3,881 3,125 113 Arangala Mar 4, 2016 #15 sudu23 said: ජය වේවා !!! Click to expand... ඔන්න 10ක් දුන්නා.
Kapati_NaRiYa Active member Feb 8, 2016 371 109 43 මිදී කැලේ Mar 4, 2016 #17 ko balamu? rep + choppe දාලා තිබ්බා ත්රෙඩ් එකක්. http://www.elakiri.com/forum/showthread.php?t=1142695 Last edited: Mar 4, 2016 Reactions: somalal
ko balamu? rep + choppe දාලා තිබ්බා ත්රෙඩ් එකක්. http://www.elakiri.com/forum/showthread.php?t=1142695
somalal Well-known member Mar 7, 2007 3,881 3,125 113 Arangala Mar 4, 2016 #18 mudantha said: 10 කි, කෝ බලමු Click to expand... ඔයාටත් දෙන්න බැහැ කියනව .ලගකදි දීපු නිසාද?
somalal Well-known member Mar 7, 2007 3,881 3,125 113 Arangala Mar 4, 2016 #19 හැමෝටම රෙප් දුන්නා. සමහර අයට 9යි දීල තියෙන්නෙ. ඒ මට වැරදිලා sorry