රෙප් පොයින්ට් 5000, රෙප් පවර් එක 9 යි

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අම්මටසිරි.. මට උඹව අල්ලන්න තව පොඩ්ඩයි.. මාස තුන හතරක් නෑවිත් හිටපංකො..:rofl:
    11987 point(s) total

    11.gif
    උබට මාව අල්ලන්න පුලුවන් ඉක්මනට මම ත්‍රෙඩ් දාන්නෙ නැහැනෙ උබ ත්‍රෙඩ් දානවානෙ
    හොද ත්‍රෙඩ් 2ක් දාපන් මාව පහු කරන්න පුලුවන් ෆට ගලා:cool:;):yes:
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    11.gif
    උබට මාව අල්ලන්න පුලුවන් ඉක්මනට මම ත්‍රෙඩ් දාන්නෙ නැහැනෙ උබ ත්‍රෙඩ් දානවානෙ
    හොද ත්‍රෙඩ් 2ක් දාපන් මාව පහු කරන්න පුලුවන් ෆට ගලා:cool:;):yes:

    මමත් දානවා වයිෆයි හැක් කරන ත්‍රෙඩ් එකක් :dull: :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif
    උබට මාව අල්ලන්න පුලුවන් ඉක්මනට මම ත්‍රෙඩ් දාන්නෙ නැහැනෙ උබ ත්‍රෙඩ් දානවානෙ
    හොද ත්‍රෙඩ් 2ක් දාපන් මාව පහු කරන්න පුලුවන් ෆට ගලා:cool:;):yes:
    :D:D:D:D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ සුභ පැතුම් ජය වෙවා මචන්

    මගෙනම් 12300යි රෙප් පවර් එක 16 යි :rofl:
    උඹලට කොහෙන්ද ඕවා කියලත් කියපං :oo::rofl:
    සහෝ ඔයාට වගේ වෙන්න බෑ හැමෝටම.. ටික ටික තමා දියුණු වෙන්නෙ..
    තේරුම් ගන්නකො
    :cool::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උඹලට කොහෙන්ද ඕවා කියලත් කියපං :oo::rofl:
    සහෝ ඔයාට වගේ වෙන්න බෑ හැමෝටම.. ටික ටික තමා දියුණු වෙන්නෙ..
    තේරුම් ගන්නකො
    :cool::rofl:

    උබෙ කියද බන් දැන් මමම දිලා ඇති 1500ක් විතර:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය ජයනාථ නොහොත් ඉබ්බා ගිය පාරෙ ගියොත් ඉක්මනට කොටු වැඩි කරගන්න පුලුවංලු...:cool:
    අවයව වලට වගකියනු නොලැබේ :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබෙ කියද බන් දැන් මමම දිලා ඇති 1500ක් විතර:rofl:
    :rofl: උඹ මගෙ වගේ දෙගුනයකටත් වැඩියි...
    අඩෝ තොට ඔයිට වඩා 1500+ වැඩි වෙනවා ඒ කාලෙ බේකරි පාරවල් හම්බුනේ නැත්තං :rofl: