රෙප් ++ මහා අවුරුදු දන්සැල ++ රෙප්

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මෙම කඹ ඇදීමේ තරඟය මේ වනවිට ඉතාම තරඟකාරී වී ඇත... මෙහි ජයග්‍රාහකයා තෝරන්නේ වෝට් ගණනින් නොවේ.. පොයින්ට්ස් ගණනිනි... කසිප්පු වොරියර්ලා හැමෝටම සලකන නිසා පොරොන්දු ඉටුකළ නිසා පොයින්ට්ස් 10 ක් හිමි සාමාජිකයින්ගේ වෝට් එක ලබාගෙන ඇත.... ඉතින් මෙම කඹ ඇදීම සම සම මට්ටමේ ඇත....

    ඔබගේ වටිනා ඡන්දය #කසිප්පු_වොරියර්ස් ලට ලබදෙන්න....


    How to vote
    - රේඩියෝ බට්න් එක ක්ලික් කලා, ඊට පහළින් තියන vote බට්න් එක ක්ලික් කලා.


     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ko තාම 3n දෙනයිනෙ rep දුන්නේ

    කට්ටිය එනවා දෙනවා එනවා දෙනවා... අවුරුද්දනේ මචන්.... පුලුවන් තරම් උඹලගෙ රෙප් ටිකත් වෝට් කරන හැමෝටම දීපන්....

    uda ලිව්වෙ නම් ටිකයි... මේකට වෝට් කල හැමෝම ඊළඟට වෝට් දුන්නු කෙනාට දෙනවා.. කසිප්පු වොරියර්ස්ලා පොරොන්දු ඉටු කරන්නේ ඒ රෙප් බේස් එක නිසා... කිසි කහටක් නොහිතා ඉන්න... උඹව රේප් වෙයි පෝස්ට් එක දකින් දකින කෙනා...:cool::cool::cool:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    රෙප් දෙමු පන්න පන්නා එනු දන්සැලට...
    කසිප්පු වොරියර් වෙත ඡන්ද්ය දෙනවාට...
    නව අවුරුද්දේ කඹය අදිනා සප් එකට...
    මතු මතු පවා හොඳක්ම වනු ඇත ඔබට...

    එමු එමු කවුරු කවුරුත් දැන් මේ පැත්තේ....
    ලොකු ලොකු රෙප් වලින් වදීවි සැක නැත්තේ...
    වෝට් එක දීලා සටහන දෙන එක ඇත්තේ...
    කසිප්පුවෝ එවනවා රෙප් එය සත්තේ....

    මෙන්න අපේ සහයට ඉන්නා සොයුරන්...
    ලිස්ට් එක දිග වැඩියි පොඩ්ඩක් පවසන්නම්...



    වොල්වරීන්ව දන්නවාද? ලක්ශ ගණන් පෝස්ට් දාපු....
    64 ක් දෙනවා කිව්වා කසිප්පුවට වෝට් දාමු...

    එළකිරියේ සාහිත්‍යයය...
    දිනූශයා සන්කල්පය...
    37 කින් ගහනා විට ...
    එපා කියන්නේ කවුරුද...

    කිරියේ සුකෝමල කෝමල සසාලිට්...
    20න් ගහන්නේ සිතලා ටීම් ෆයිට්...

    කිරියේ ක්‍රිකට් ක්‍රීඩකයා වෙන කවුද?
    සේනාධීර එනවා බැට් එක රැගෙන
    20ක් ගහලා දෙනවා කසියන් වෙතට...
    වෝට් දීලා සටහන් දමනා හැමට...

    කිරියෙ ඔටු මල්ලි කවුරුද ඒ කවුද?
    ගයාන් කුවේට් ඔව් දෙනවා 30 ඔබට..

    ඩී ඩී නලින්ගෙ විස්සත් ඔබෙ නමට...
    තව 20ක් දෙයි ගමගේ ඔබ වෙතට...

    සචියා දන්නවද කිරියේ පරසිද්ද?
    චරියාහ් දන්නවදහ් වලියටහ් බරහ් හොඳටහ්?
    රිදිලා දන්නවද කොටුවේ සිම් වික්ක?
    ඔක්කොමාලම ළහ තියෙනවා රෙප් ගොට්ට...

    පින්ක් පැන්තරයා 18 කින් ගහනකොට...
    සිබිට්ටා තවත් 18 කින් ගහනකොට...
    ඩීජේයූනයින් අයිජේ හෙම ඉන්නකොට...
    රෙප් හිඟනෑනේ කසියාගේ අයට...

    කිරියේ කාන්තා හඬ ඇග්‍රේශා කෙල්ල...
    කසියා සමග පෙරටම වී නොවි මෙල්ල...
    දෙනවා සුවිට් අතහිත කාටත් ඔන්න..
    දෙන්නකෝ ඇවිත් ඡන්දය ලින්ක් එක පහත....
    http://www.elakiri.com/forum/showthread.php?t=1793064




    i57f7CX.png


    Y74E4CE.png

    xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx




    lnz4ump



    xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx



    mv6tql8



    xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx








    m23ma9b




    xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

    kz53k2b
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,907
    17,139
    113
    Kottawa
    ආවා ආවා... :cool::cool: කාටද ඕනේ.. :rolleyes::rolleyes: මනාපේ දාලා එන්නෝ.. :P:P සලකනාවෝ.. :yes::yes:;)


    TbBGQSn.gif
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,907
    17,139
    113
    Kottawa
    බෙන් 10;21462616 said:
    උබලා ඔය දෙනවා කිව්වා රේප් කවදා වගේද දෙන්න ඉන්නේ?:oo:

    Waiting For Rep............

    You must spread some Reputation around before giving it to බෙන් 10 again.

    ;););)
     
    Status
    Not open for further replies.