කට්ටිය එනවා දෙනවා එනවා දෙනවා... අවුරුද්දනේ මචන්.... පුලුවන් තරම් උඹලගෙ රෙප් ටිකත් වෝට් කරන හැමෝටම දීපන්....
uda ලිව්වෙ නම් ටිකයි... මේකට වෝට් කල හැමෝම ඊළඟට වෝට් දුන්නු කෙනාට දෙනවා.. කසිප්පු වොරියර්ස්ලා පොරොන්දු ඉටු කරන්නේ ඒ රෙප් බේස් එක නිසා... කිසි කහටක් නොහිතා ඉන්න... උඹව රේප් වෙයි පෝස්ට් එක දකින් දකින කෙනා...![]()
RePost බුවා;21463750 said:මගෙත් තියෙනවා 19ක්..
එකත් දෙනවෝ..
කසිප්පුවට සපෝර්ට් දෙන අයට,...







ආ ආ එන්න එන්න... රී පෝස්ට් බුවාගෙන් 19කින් එකපාරම නෑවෙන්න කැමති කවුද? දෙන්න වෝට් එක කසිප්පු වොරියර් ලට...
මොනාහරි අහන්න දෙයක් තියේනම් ලියන්න... අපේ ටීම් එකට තියෙන රෙප් පවර් වලින් දහයෙන් එකක් අනික් පැත්තේ නෑ... එහෙ තුන්දෙනයි ලොකුවට තියෙන්නෙ... ඒවත් ඉවර්යි... උදෙ ඉදන් කීයකටද දෙන්න පුලුවන්...
කස්සිප්පු ටීම් එක ළඟ තියෙන රෙප් දෙන්න ටයිම් ටෙබල් හදලා තියෙන්නෙ.. රෙප් වැඩි පැරණි මෙම්බර්ලා ගොඩකුයි ඉන්න නිසා රෙප් දෙන පොරොන්දුව අකුරටම ඉටු කරන්නේ කසිප්පු ටීම් එකයි![]()
ඔබත් තවම පස්සේ දෙන්නම් කියන කතා වලට රැවටෙනවද ?
මනාපය කසිප්පුවන්ට ලබාදී දැන්ම පිස්සෙක් වගේ පිස්සෙක් වගේ රේප් වෙන්ඩ
![]()
![]()



