රෙප් 10ක් දුන්නොත් ?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
රෙප් 10ක් දුන්නොත් ?

මගෙ රෙප් පවර් එක 2යි..
මං බැයිවෙලාවක්වත් කාට හරි රෙප්10+ වගේ ගහල දුන්නොත් මොකෑ වෙන්නෙ ?
ඒක 0ක් වෙනවද ?
නැත්තං 2ක් යනවද ?
10ක්ම යනවද ?

රෙප් පවර් එක වැඩිවෙන්න මක්ක කලාමද ?

සෘණ රෙප් දෙද්දිත් 2- වගේ දුන්නෑකිද ?
 
  • Like
Reactions: KPZ and ccmh

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    මගෙ රෙප් පවර් එක 2යි..
    මං බැයිවෙලාවක්වත් කාට හරි රෙප්10+ වගේ ගහල දුන්නොත් මොකෑ වෙන්නෙ ?
    ඒක 0ක් වෙනවද ?
    නැත්තං 2ක් යනවද ?
    10ක්ම යනවද ?

    රෙප් පවර් එක වැඩිවෙන්න මක්ක කලාමද ?

    සෘණ රෙප් දෙද්දිත් 2- වගේ දුන්නෑකිද ?

    rep 10 kiyala dunnoth hamba wenne 10-8 mokada umbe power eka 2 hinda. kapana kotath 2 ma thama
     
    • Like
    Reactions: markhaloce

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    umbe rep power eka +2 nisa umba deddi labena kenata labenne points 2..
    api -rep denakota ape rep power eken baagayi yanne (i.e.umba kaata hari -rep dunnoth 1 point adu wenawa a kenage mokada umbe rep power eka thama +2 nisa..thnx to kimbul maami)
    rep wadi wenawa reg wuna kaale wadi weddi,anik ayagen apita rep eddi...
    umba kaata hari +10 denna nam umbe rep power eka +10 wenna ona... ehema karaganna nam rep power wadi karaganin...good posts daapan
     
    • Like
    Reactions: markhaloce

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව

    mokakda ban me kathava :oo::oo::oo::oo::oo::oo:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    I approve නම් +2
    I disapprove නම් -1

    මෙච්චර කල් ඉදියට දැනන් හිටියෙ නෑ -රෙප් දෙද්දි යන්නෙ භාගයයි කියලා. ඔන්න මගෙන් Rep 5+
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මෙච්චර කල් ඉදියට දැනන් හිටියෙ නෑ -රෙප් දෙද්දි යන්නෙ භාගයයි කියලා. ඔන්න මගෙන් Rep 5+

    kothanada awula ??
    +rep deddi yanne ape thiyena rep power ekamai
    -rep deddi yanne ape rep power eken half

    මචන්ලා රෙප් දෙද්දි සම්පුර්ණ එකම යනව, මම දැන් ටෙස්ට් කරලා බැලුව , මගේ rep power එක 5i , e 5මා අනිත් එකට යනවා
     
    • Like
    Reactions: markhaloce

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මචන්ලා රෙප් දෙද්දි සම්පුර්ණ එකම යනව, මම දැන් ටෙස්ට් කරලා බැලුව , මගේ rep power එක 5i , e 5මා අනිත් එකට යනවා

    kohomada check kale ?? umba langa accounts 2k thiyenawa ?? :P
    I approve(= +rep) karaddi rep power ekama yanawa
    I disapprove(= -rep) deddi rep power eken half yanne.
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව

    kohomada check kale ?? umba langa accounts 2k thiyenawa ?? :P
    I approve(= +rep) karaddi rep power ekama yanawa
    I disapprove(= -rep) deddi rep power eken half yanne.

    account දෙකක් නෑ බන් :P:P:P, මම අපේ මල්ලිගේ එකට rep දුන්න, දෙන්න කලින් උගේ points ගාන බලාගත්ත, හරියටම අපි දෙන rep ගැන add වෙනවා
     
    Last edited: