රෙප් 100යි

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔය නම දැක්කම රෙප් කපන්න හිතෙනවා ඇති බං..
    ගණන් ගන්නෙපා.. අනික උඹ ඕක පාවිච්චි කරන්නෙ ජනවාරි අට වෙනකන් විතරනේ..
    ඊට පස්සෙ අනිත් එකවුන්ට් එකෙන් එනවනේ..
    :rofl:

    :rofl::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මෙයා අහනවා ඈයි"මිනිස්සු මෙච්චර මෝඩ ඇයි?"කියල

    මේකිට මතක නෑතුව ඇති පාර්ලිමේන්තුවට ගියෙ කොහොමද කියල

    :rofl::rofl:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    avatar312790_52.gif
     
    Nov 24, 2014
    789
    64
    0
    මුගෙ කතාව හරියට රට වෙනුවෙන් දිවි පුදන්න වගේ.
    තොට orginal account එකෙන් එවිල්ල පිරිමියෙක් වගේ තම මතය වෙනුවෙන් සටන් කරන්න බැරිනම් තෝ කොහොමද මිනිහො රට හරි පැත්තට ගන්නෙ පොඩි හරි කැපවීමක් කරන්නෙ.
    :eek::eek::eek:

    මයිත්රීපාලගෙ තවත් ගෝලයෙක්. උම්බ ඇත්ත නමින් එන එකානෙ. අනේ පලයං බං යන්න. ඇත්ත එකෙන් මේ ගැන කතා නොකරන හේතුව කිව්වනෙ. මට ඒකෙ තියෙන රෙප් ටික වටිනව. ඒකෙ රෙප් ටික නැතිකරගන්න බැරි නිසයි මේකෙන් ආවෙ. කියන දේ තේරුම් ගන්න බැරිවීම මයිත්රීපාලගෙ බත්බැලයන්ට තියෙන ලෙඩක්. කියන දේ තේරුම් ගන්න පුලුවන්නං උම්බල මයිත්රීපාල වගේ ගොනෙක්ට කඩේ යයි යෑ.
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    ලංකාව මහින්දගේ වුනාට මහින්ද කියන්නේ ලංකාව නෙමේ..උබට රෙප් කපපු වුන් කපල තියෙන්නේ උබ රට ගැන කතා කරන හින්ද නෙමේ..මහින්දට කඩේ යන නිසා..මුලින් එක තේරුම් ගනින්...අධිවේගී මාර්ග වලින් කාපුවා ඔය එන්නේ එලියට...කිලෝමීටර් 1කට යන්නේ ඩොලර් මිලියන 2..එත් අපේ රටේ ඩොලර් මිලියන 16..ඔන්න ඕකයි ආශ්චර්ය කියන්නේ මචෝ...මේවා ගෙවන්න උබද??උබ ගෙවනවා නම් උබ කැගැහුවට කමක් නෑ...උබ හිතපන් දක්ෂිණ අධිවේගය වගේ 8ක් හදන්න තිබ්බ..කාට කියන්නද මේවා..ගහනවා තම අවුලක් නෑ මොකා ආවත් ගහනවා..ගහපන් කමක් නෑ...මේක මේ ගහන කැත විතරක්
    ඔය කොච්චර හම්බ කරගත්තත් හැමදාම ජිවත් වෙන්න බෑ.අරන් යන්නත් බෑ...එක මේ පාලකයෝ තේරුම් ගත්ත දවසට ලංකාව හැදෙයි..

    උබල ඉන්නේ හීන ලෝක වල බං..ඒවාලම හිටපන් අව්ලක් නෑ...
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,634
    5,485
    113
    ජනතාවගේ ප්‍රශ්නවලට රාජපක්ෂගේ පිළිතුරු

    ප්‍රශ්නය : හැම තැනම කුඩු?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: විභාග වංචා වලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: අධිකරණය ස්වාධීන නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: බඩු මිල දරා ගැනීමට අපහසුයි.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට අපහසුයි. ඇයි ඒ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: විදේශ ව්‍යාපෘති වල අක්‍රමිකතා පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: කෝප් වාර්තාවේ සඳහන් දූෂණ පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: සේවක අර්ථසාධක අරමුදලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: විදේශ වෙළඳ පොලේ තෙල්, කිරිපිටි මිල 50% කට වඩා අඩුවී තිබෙනවා.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: නිලධාරීන් අල්ලස් ගැනීම ගැන මොකද්ද කියන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: ආගමික නිදහසක් නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: රටේ යහ පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා?
    පිළිතුර: අන්න.... ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ! විදේශ බලවේග!... මාතෘ භූමිය... දිනු නිදහස... ඩොලර් කුට්ටි... විදේශ පිල්ලි... ඇමරිකානු බළල් අත්... විදුලි පුටුවට ගෙන යාමේ ඊනියා කුමන්ත්‍රණය... අද උපදින දරුවාගේ අනාගතය... NGO... රට පාවා දීමට... අශුද්ධ සන්ධාන... කොටි සෙවනැළි... ඩයස්පෝරාව... ජ්‍යාත්‍යන්තර අධිකරණය... නිදහසේ පාරේ බැහැලා යනවා... ඊනියා මානව හිමිකම්... කැස කවනවා... අම්මේ තාත්තේ... ඔබේ දරුවා මගෙත් දරුවා...

    Anura Kumara Dissanayake