රෙප් 100යි

Nov 24, 2014
789
64
0
රෙප් සීය පැන්නුව දේශප්රේමියනේ/ ද්රෝහියනේ. සීයයි කිව්වෙ රින සීයයි. -104ක් තියෙනව. මේ රෙප් ටික ලැබුනෙ කුනුහරුප කියල ජෝගි නටල නෙමේ. එක එකා එක්ක වලි ඇදගෙන නෙමේ. අම්මල තාත්තල මතක් කල්ල නෙමේ. රට වෙනුවෙන් කතා කරන්න ගිහිල්ල. දැන් ලංකාවෙ මිනිස්සුන්ට තමන්ගෙ මව් රට කියන්නෙ රින රෙප් දෙන්න තරං අප්පිරිය මාත්රුකාවක්. ඒ තරමට තමන් උපන් මව් රට පිලිකුල් කරන කාලකන්නි තමා ලංකාවෙ ඉන්නෙ. කමක් නෑ. රෙප් බලාගෙන නෙමේ මේවට ආවෙ. රෙප් ඕන්නං මටත් තියෙන්නෙ මෙහෙම්මම රට පාවාදෙන එක. එහෙමනම් රෙප් එයි දාහ දෙදාහ. උපන් රටට ද්රෝහීකම් කරල ලබන රෙප් දාහට වඩා රට වෙනුවෙන් කතා කරල ලැබෙන රින රෙප් 100 වටිනව.
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඔන්න මම 8 දුන්න උබ වැරදි මර්ගේක හොද අරමුණකින් යන නිසා.
    උබ රට රකින්න හිතගෙන්නේ මහින්දට කඩේ යන්නේ
    ඒ කියන්නේ උබේ අරමුණ හොදයි
    එත් වැරදි පාරක නේ යන්නේ බන්
    එකෙන් වෙන්නේ රටට විනාසයක් මිසක් හොදක් නෙමෙයිනේ
    ඔකයි උබට කට්ටිය ගු ඩයල් එකක් කියන්නේ
     
    • Like
    Reactions: Dntec

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය නම දැක්කම රෙප් කපන්න හිතෙනවා ඇති බං..
    ගණන් ගන්නෙපා.. අනික උඹ ඕක පාවිච්චි කරන්නෙ ජනවාරි අට වෙනකන් විතරනේ..
    ඊට පස්සෙ අනිත් එකවුන්ට් එකෙන් එනවනේ..
    :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔන්න මම 8 දුන්න උබ වැරදි මර්ගේක හොද අරමුණකින් යන නිසා.
    උබ රට රකින්න හිතගෙන්නේ මහින්දට කඩේ යන්නේ
    ඒ කියන්නේ උබේ අරමුණ හොදයි
    එත් වැරදි පාරක නේ යන්නේ බන්
    එකෙන් වෙන්නේ රටට විනාසයක් මිසක් හොදක් නෙමෙයිනේ
    ඔකයි උබට කට්ටිය ගු ඩයල් එකක් කියන්නේ
    ඕවයි රෙප් කපලත් වැඩක් නෑ.. දීලත් වැඩක් නෑ බං.. ඔය තාවකාලික එකවුන්ට්.. ඕවා හදන් එන්නෙ ඔරිජිනල් එකෙන් කතා කරන්න බය නිසා.. පොර බයයි ඔරිජිනල් එකෙන් ඇවිත් ඕවා කියලා තියෙන රෙප් ටිකටත් කෙලවිලා එළකිරියෙ පොඩි හරි තැනක් තියෙනවා නම් ඒ තැනත් නැතිවෙයි කියලා.. ඒකයි ඔහොම එන්නෙ.. ඕකෙන් ජනවාරි වලින් පස්සෙ එන්නෙ නෑනෙ..:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඕවයි රෙප් කපලත් වැඩක් නෑ.. දීලත් වැඩක් නෑ බං.. ඔය තාවකාලික එකවුන්ට්.. ඕවා හදන් එන්නෙ ඔරිජිනල් එකෙන් කතා කරන්න බය නිසා.. පොර බයයි ඔරිජිනල් එකෙන් ඇවිත් ඕවා කියලා තියෙන රෙප් ටිකටත් කෙලවිලා එළකිරියෙ පොඩි හරි තැනක් තියෙනවා නම් ඒ තැනත් නැතිවෙයි කියලා.. ඒකයි ඔහොම එන්නෙ.. ඕකෙන් ජනවාරි වලින් පස්සෙ එන්නෙ නෑනෙ..:rofl:

    මේ අපේ ගයාන් අය්යනේ බන් :P උට දෙන්නේ නැතුව කාට දෙන්නේද
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ අපේ ගයාන් අය්යනේ බන් :P උට දෙන්නේ නැතුව කාට දෙන්නේද
    ඕකා ගයාන් නෙමෙයි.. ගයාන් එකවුන්ට් එකක් හදන් ආවොත් මං කියන්නම් සුටුස් ගාලා..:rofl:

    උබෙ රටෙ නම මහින්දද ?? මගෙ රට නම් ශ්‍රී ල0කාව
    :rofl:
     
    Nov 24, 2014
    789
    64
    0
    ඔව් මම මේකෙන් එන්නෙ මගෙ ඔරිජිනල් අකව්න්ට් එකෙන් ඇවිත් අමාරුවෙන් එකතු කරගත්ත රෙප් ටික නැති කරගන්න බැරි නිසා. ඇත්ත නමින් ඇත්ත කියන්න බය වෙන්න ඕනෙ නෑ තමා. ඒත් ඒකෙ තියෙන රෙප් ටික මට වටිනව. රෙප් වටිනව කියල කොටි චන්දෙ ඉල්ලද්දි ඒකට විරුද්දව කට වහගෙන බලාගෙන ඉන්නත් බෑ. ඒ නිසයි මේකෙන් ආවෙ. මයිත්රීපාලලගෙ සීනිබෝල කතාවලට රැවටිලා නොමග ගිහිං ඉන්න එක මනුස්සයෙක්ට හරි ඇත්ත පෙන්නල දෙන්න පුලුවන්නම් වටිනව. රෙප් දීපු හැමෝටම ස්තූතියි. දැන් -83ක් විතර.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් මම මේකෙන් එන්නෙ මගෙ ඔරිජිනල් අකව්න්ට් එකෙන් ඇවිත් අමාරුවෙන් එකතු කරගත්ත රෙප් ටික නැති කරගන්න බැරි නිසා. ඇත්ත නමින් ඇත්ත කියන්න බය වෙන්න ඕනෙ නෑ තමා. ඒත් ඒකෙ තියෙන රෙප් ටික මට වටිනව. රෙප් වටිනව කියල කොටි චන්දෙ ඉල්ලද්දි ඒකට විරුද්දව කට වහගෙන බලාගෙන ඉන්නත් බෑ. ඒ නිසයි මේකෙන් ආවෙ. මයිත්රීපාලලගෙ සීනිබෝල කතාවලට රැවටිලා නොමග ගිහිං ඉන්න එක මනුස්සයෙක්ට හරි ඇත්ත පෙන්නල දෙන්න පුලුවන්නම් වටිනව. රෙප් දීපු හැමෝටම ස්තූතියි. දැන් -83ක් විතර.
    රෙප් කන්නද බං.. අනික ඕකෙන් රෙප් ඉල්ලලා මැරෙන්නෙ අහවල් එකටද ටෙම්පරි එකවුන්ට් එකක් වෙලත්..:sorry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් මම මේකෙන් එන්නෙ මගෙ ඔරිජිනල් අකව්න්ට් එකෙන් ඇවිත් අමාරුවෙන් එකතු කරගත්ත රෙප් ටික නැති කරගන්න බැරි නිසා. ඇත්ත නමින් ඇත්ත කියන්න බය වෙන්න ඕනෙ නෑ තමා. ඒත් ඒකෙ තියෙන රෙප් ටික මට වටිනව. රෙප් වටිනව කියල කොටි චන්දෙ ඉල්ලද්දි ඒකට විරුද්දව කට වහගෙන බලාගෙන ඉන්නත් බෑ. ඒ නිසයි මේකෙන් ආවෙ. මයිත්රීපාලලගෙ සීනිබෝල කතාවලට රැවටිලා නොමග ගිහිං ඉන්න එක මනුස්සයෙක්ට හරි ඇත්ත පෙන්නල දෙන්න පුලුවන්නම් වටිනව. රෙප් දීපු හැමෝටම ස්තූතියි. දැන් -83ක් විතර.

    රෙප් ටික තම්බන් කාපන්. :rofl: අනේ තොපි වගේ උන්නෙ මේ රට බේරගන්න හදන්නෙ අම්මපා :baffled:
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ඔව් මම මේකෙන් එන්නෙ මගෙ ඔරිජිනල් අකව්න්ට් එකෙන් ඇවිත් අමාරුවෙන් එකතු කරගත්ත රෙප් ටික නැති කරගන්න බැරි නිසා. ඇත්ත නමින් ඇත්ත කියන්න බය වෙන්න ඕනෙ නෑ තමා. ඒත් ඒකෙ තියෙන රෙප් ටික මට වටිනව. රෙප් වටිනව කියල කොටි චන්දෙ ඉල්ලද්දි ඒකට විරුද්දව කට වහගෙන බලාගෙන ඉන්නත් බෑ. ඒ නිසයි මේකෙන් ආවෙ. මයිත්රීපාලලගෙ සීනිබෝල කතාවලට රැවටිලා නොමග ගිහිං ඉන්න එක මනුස්සයෙක්ට හරි ඇත්ත පෙන්නල දෙන්න පුලුවන්නම් වටිනව. රෙප් දීපු හැමෝටම ස්තූතියි. දැන් -83ක් විතර.

    මුගෙ කතාව හරියට රට වෙනුවෙන් දිවි පුදන්න වගේ.
    තොට orginal account එකෙන් එවිල්ල පිරිමියෙක් වගේ තම මතය වෙනුවෙන් සටන් කරන්න බැරිනම් තෝ කොහොමද මිනිහො රට හරි පැත්තට ගන්නෙ පොඩි හරි කැපවීමක් කරන්නෙ.
    :eek::eek::eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුගෙ කතාව හරියට රට වෙනුවෙන් දිවි පුදන්න වගේ.
    තොට orginal account එකෙන් එවිල්ල පිරිමියෙක් වගේ තම මතය වෙනුවෙන් සටන් කරන්න බැරිනම් තෝ කොහොමද මිනිහො රට හරි පැත්තට ගන්නෙ පොඩි හරි කැපවීමක් කරන්නෙ.
    :eek::eek::eek:
    මූ විතරක් නෙමේ ගොඩක් උන් එහෙම තමා.. හැබැයි මූ ලැජ්ජ නැතුව ඒක කිව්වා.. උගේ මෝඩකමට හරි වෙන මොන හේතුවකට හරි..:rofl: