රෙප් power එක 10 වෙලා

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    You must spread some Reputation around before giving it to DangerMan119 again.
    11.gif
    rep 10+
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    යුද්ධ කියන්නේ මනුෂ්‍ය වර්ගයාට විනාශකාරී අවස්ථා වුනත් තාක්‍ෂණික දියුණුවට හේතු වෙලා තියෙනවා, ඒ තාක්‍ෂණය සාමකාමී මෙන්ම මිනිසුන්ගේ යහපතට යොදාගත් අවස්ථා තියෙනවා, උදාහරණයක් විදියට රේඩාර් යන්ත්‍ර බලන්න, සතුරු යුධ යානා නැව් සබ්මැරීන් හඳුනාගන්න යොදාගත්තා වගේම කාලගුණික අනාවැකි කියන්නත් යොදාගන්න පුළුවන්, මේ පෝස්ට් වටිනවා, ෆැන්ටා බීම එකක් බොන ගමන්, ඔබට ස්තුතියි :)
     
    • Like
    Reactions: DangerMan119