රෙප් POWER..

e4dilshan

Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    මචන් මගෙ රෙප් power එක 0 ඒක වැඩි කරගන්නෙ කොහොමද
    මම රෙප් දෙන්න දන්නෙත් නැහැ.........
    ඒකත් කියල දෙන්නකො
    :frown::frown::frown::frown::frown:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    රෙප් පවර් එක වැඩි වෙන්නෙ කාලයත් එක්ක. රෙප් 1000 ට 1 කින් පෝස්ට් 10000 ට 1කින් අවුරුද්දට එකකින් වැඩි වෙනවා. මුලින්ම සීනියර් මෙම්බර් කෙනෙක් වෙන්න පෝස්ට් 100 ක් දාලා :nerd::nerd:

    මේක කියවන්න
    For beginners:All about Reputation system.
     
    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    රෙප් පවර් එක වැඩි වෙන්නෙ කාලයත් එක්ක. රෙප් 1000 ට 1 කින් පෝස්ට් 10000 ට 1කින් අවුරුද්දට එකකින් වැඩි වෙනවා. මුලින්ම සීනියර් මෙම්බර් කෙනෙක් වෙන්න පෝස්ට් 100 ක් දාලා :nerd::nerd:

    මේක කියවන්න
    For beginners:All about Reputation system.

    :frown::frown::frown::frown::frown:
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    දෙන තරමට තමා ලැබෙන්නෙ. ලෝබ කමක් නැතුව අත දිග ඇරල දහස් ගණන් රෙප් දෙන්න. :D
     
    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    රෙප් පවර් එක වැඩි වෙන්නෙ කාලයත් එක්ක. රෙප් 1000 ට 1 කින් පෝස්ට් 10000 ට 1කින් අවුරුද්දට එකකින් වැඩි වෙනවා. මුලින්ම සීනියර් මෙම්බර් කෙනෙක් වෙන්න පෝස්ට් 100 ක් දාලා :nerd::nerd:

    මේක කියවන්න
    For beginners:All about Reputation system.

    මාස 6 ට එකක් වැඩි වෙනවා නේද?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මාස 6 ට එකක් වැඩි වෙනවා නේද?

    :no::no:

    නෑ.. මිගාර ඔය ත්‍රෙඩ් එක දාන කාලෙ එහෙම තිබුනද දන්නෙ නෑ.. හැබැයි දැන් අවුරුද්දට එකයි. :cool::cool::cool: