උදව් ක්‍රපියව් 1xbet

Vehicle_Help

Junior member
  • Dec 31, 2025
    13
    33
    13
    මන් මේකට 4000 ක් දැම්මා. මන් වෙන මගුල් මොනවත් කරේ නැහැ, මන් ඒක දැම්මෙ කොහෙට කියලද දන්නෙත් නැහැ.හැබයි බොනුස් කියල අකවුන්ට් හුත්තක 3995ක් පෙන්නව ,මේන් අකවුන්ට් කියල හුත්ටක 95 කියල පෙන්නව,,,,
    එකම දුක මුලින් දාපු 4000 ඩිපොසිට් වෙන්න 700ක් ට්‍රාන්සැක්ශන් ෆී ගියා,

    උම්බල එකක් කියපන්
    මන් මේකෙ බෙට් මොනවට්ත් තාම කරල නැහැ,මට ඕනි මගෙ දාපු 4000 ගන්න
    එත් මෙහ් බොනස් අකවුන්ට් හුත්තෙන් ගන්න ගියාම බැහැනෙ.
    මන් තාම මොන්වහ් කරල නැහැ .

    මට මෙහ් හුත්ත තෙරෙන්නෙ නැහැ,මොකක් හරි විදිහක් කියඔඅන් මගෙ 4000 ගන්න
    PLEASEEE

    mata therenne nehe monawath

    WhatsApp Image 2026-10-21 at 12.08.32 AM.jpeg
    WhatsApp Image 2026-10-21 at 12.08.32 mm.jpeg



    man bet huththak karanna neme meh app eka dagatte
    mokakda gaana double wena reddak dakala
    mage gonkama
    pls help
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,414
    1,049
    113
    බොනස් එකෙන් දෙන ගාණම මම හිතන්නෙ bet කරන්න ඔනෙ සහා ඒ ගාණ දිනන්න ඔනෙද මන්දා නැත්නම් නොර්මල් එකට ගන්න බැ මම දන්න හැටියට උබ දපු ගාණ එක්ක බලද්දිනම් ලෙසි වෙන්නෙ නැතිවෙයි😑 බලාන්කො පොඩ්ඩක් හොයලා ඔය රෙද්දවල් ගහන්න එපා බන් ජිවිතෙම විනාස වෙන මගුල්
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,491
    1,298
    113
    United States
    ඒ 3995 තියෙන්නෙ bonus එකේ මචං, ඒක එහෙමම withdraw කරන්න බෑ. උඹ තාම bet එකක් දාලා නැති නිසා app එකේ live chat support එකට ගිහින් bonus එක cancel කරලා deposit එක main එකට දාන්න කියහං. main එකේ තියෙන්නෙ 95යි, bet දැම්මට පස්සෙ නම් මේක කරගන්න අමාරු වෙයි.
     
    • Like
    Reactions: Vehicle_Help

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,384
    10,493
    113
    එක තැනක නෑ
    කිරියෙ මෙච්චර ත්‍රෙඩ් දාලා තිබ්බා ඕකට සල්ලි දාන්න එපා කියලා. සල්ලි දාලා කෙල වෙච්ච උන් මේකෙ ත්‍රෙඩ් දාලා තිබ්බා. නිව්ස් වල ගියා. යූටියුබ් එකේ වීඩියෝස් තියනවා. එච්චර කියලත් උඹලට තේරෙන්නෙ නෑ කියන්නෙ වැඩක් නෑ :no:
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,597
    7,404
    113
    මේකෙ එවුන් කියන ඒව අහන්න එපා බන්
    දිගටම කරගෙන පලයන් අනිවා ගොඩ යනවා

    මට උඹගෙ ත්‍රෙඩ් එක දැක්කට පස්සෙ මතක් උනේ මමත් පලවෙනි වතාවට ණයට ඉල්ලගනිපු රුපියල් 2000 1xBet එකට දාපු දවස
    ඒ දාපු 2000 නිසා ආපු ගමන ගැන හැරිල බලද්දි හරිම සතුටක් දැනෙන්නෙ

    4000 පැරදුනොත් 8000ක් දාපන් 8000 පැරදුනොත් 20000ක් දාපන් ඒක පැරදුනොත් ලක්ශයෙක් දාපන් කවදාවත් ගේම අත අරින්න එපා

    හුකා ගන්නෙ නැතිව ඔන්න ඕක දමලා ගහපන්, ඔයිට වඩා හොඳයි 4000 මාරු කරලා 1000 කොලවලින් ඊට පස්සෙ හොඳට තුනියට ඔතලා පත්තු කරලා බිවුවා නං. හතර පාරක් අදින්න තිබ්බා
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,660
    1,128
    113
    Negombo paththe thama
    මන් මේකට 4000 ක් දැම්මා. මන් වෙන මගුල් මොනවත් කරේ නැහැ, මන් ඒක දැම්මෙ කොහෙට කියලද දන්නෙත් නැහැ.හැබයි බොනුස් කියල අකවුන්ට් හුත්තක 3995ක් පෙන්නව ,මේන් අකවුන්ට් කියල හුත්ටක 95 කියල පෙන්නව,,,,
    එකම දුක මුලින් දාපු 4000 ඩිපොසිට් වෙන්න 700ක් ට්‍රාන්සැක්ශන් ෆී ගියා,

    උම්බල එකක් කියපන්
    මන් මේකෙ බෙට් මොනවට්ත් තාම කරල නැහැ,මට ඕනි මගෙ දාපු 4000 ගන්න
    එත් මෙහ් බොනස් අකවුන්ට් හුත්තෙන් ගන්න ගියාම බැහැනෙ.
    මන් තාම මොන්වහ් කරල නැහැ .

    මට මෙහ් හුත්ත තෙරෙන්නෙ නැහැ,මොකක් හරි විදිහක් කියඔඅන් මගෙ 4000 ගන්න
    PLEASEEE

    mata therenne nehe monawath

    View attachment 271447View attachment 271448


    man bet huththak karanna neme meh app eka dagatte
    mokakda gaana double wena reddak dakala

    mage gonkama
    pls help
    uba 3 wheel elawana ekek da owa karanna moda wada karanna epa borderline scams owa harinam owa govt walin regulate karanna ona koheda ithin Bai , Toi , Lapa andu moka awath mewa wenas karannaha
     
    • Like
    Reactions: Vehicle_Help

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,230
    2,030
    113
    London, United Kingdom
    මදි මදි... දාල තියන ගාන හොඳටම මදි

    ලොකු ලොකු ගණන් දාපන්

    දාල කෙලෝ ගනින්

    අතින් අරන් පුකෙන් තියා ගනින්

    එතකන් ඔය ලෙඩේ සනීප වෙන්නේ නෑ
     
    • Like
    Reactions: Vehicle_Help