රෙප්8_ගානේ_දෙනවා

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔය රෙප් පවර් එක වැඩි වෙන්නේ කොහොමද බං? මට පොඩ්ඩක් ඒක තේරුම් කරල දීපංකො
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,174
    8,886
    113
    Dubai
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    :no::no::no:

    10 දෙනෙක්ට විතර දුන්නා බන්. එච්චරයි.. අදටත් රෙප් ඉවරයි බොලව්. මට අවුරුද්දක්වත් යනකල් උබලට රෙප් දිදී ඉන්න වෙයි වගේ මෙහෙම ගියොත් :growl:
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ඔන්න වෙනසකටත් එක්ක මෙදා පාර ඉතාලියට ගියා කාර් එකේ