රෙබෙකා_මියයයි

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා


    මේ ගීතය කියන මාලිනී බුලත්සින්හලත්, සංගීතය කරපු කේමදාසත්, රඟපාපු රෙබෙකාත් අද නෑ :(
    ඔබතුමියට නිවන් සුව ....
    [/QUOTE]
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔබතුමියට අමා මහ නිවන් සුව අත් වේවා....මන් ආසම නිලියක්..... දවසක් මෙය TV එකට ආපු වෙලේ එතන හිටිය නිවේදකයා නොන්ඩියකුත් දැම්මා මතකයි හැම චැනල් එකකම ඔයා විතරයි ඉන්නේ කියලා.....

    ඊට ටික කාලෙකට පස්සේ මෙයා ලෙඩ වුනා:(