ඇත්තටම අපිගෙවන මේ ජීවිතය මොකක්ද

dilann

Well-known member
  • Jul 6, 2018
    67,416
    166,811
    113
    එකමත් එක රටක
    පිං කරන්නත් සල්ලි ඕන මල්ලි
    සල්ලි නැත්තන් මොකද කරන්නේ?
    සල්ලි අච්චු ගහපන්. ගහල ඒවා පිනට බෙදපං .
    මහබැංකුවේ අනුමත නෝට්ටු දුන්නම විතරයි පින් කියල නීතියක් නෑ නේ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,804
    113
    අපි ආයේ ඉපදෙන එක ගැන හිතන්න ඕනේ නෑ...,.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,181
    113
    ඔය කිසි දෙයක් නෙවෙයි. අපි ඉපදෙනවා මැරෙනවා. එච්ච්චරයි. අපි නැවත ඉපදෙන්නේ නැහැ ම හැබැයි ශක්තිය නැතිකරන්න බැරිනිසා. වෙන ජීවියෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. එකෙන් කියන්නේ නැහැ ඒ අපි කියල. ඔය පත්තරවල TV වල තියෙන පුනුරුප්පත්ති සීන් නම් මනසේ ඇතිවෙන සිතුවිලි මම හිතන විදිහට. අපි කාටවත් මතකද අඩුම ගානේ අපේ පොඩි කාලේ.
    පුනුරුප්පත්ති කතා බොරු. ඒක එහෙම වෙන්නෙ නෑ බුදු දහම අනුවනම්. ලංකාවෙ නමට බෞද්ධයො ආත්ම හින්දු එක්ක අනාත්ම බුද්ධාගම පටලවගෙන
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    කිසිවක් බලාපොරොත්තු නොවි පිං කරන්න....
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,639
    113
    Miami
    ඔය කිසි දෙයක් නෙවෙයි. අපි ඉපදෙනවා මැරෙනවා. එච්ච්චරයි. අපි නැවත ඉපදෙන්නේ නැහැ ම හැබැයි ශක්තිය නැතිකරන්න බැරිනිසා. වෙන ජීවියෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. එකෙන් කියන්නේ නැහැ ඒ අපි කියල. ඔය පත්තරවල TV වල තියෙන පුනුරුප්පත්ති සීන් නම් මනසේ ඇතිවෙන සිතුවිලි මම හිතන විදිහට. අපි කාටවත් මතකද අඩුම ගානේ අපේ පොඩි කාලේ.

    ඔය පුනරුප්පත්ති සීන් එක මෙහෙ විතරක් නෙමේ බටහිර ලෝකෙත් තියෙනවා. the reincarnation of peter proud කියන පොත කියවල තියෙනවද? ෆිල්ම් එකකුත් තියෙනවා.සිහිනයක රැඳි රහසක් කියල චන්දන මෙන්ඩිස්ගෙ පරිවර්තනේකුත් තියෙනවා. ඒක නම් නවකතාවක්, නමුත් එහෙම පුනරුප්පත්තිය කියල කන්සෙප්ට් එකක් ලෝකෙ විවිධ සංස්කෘතීන් වල තියෙනවා. ලංකාවෙ නම් ගූ පත්තර කාරයො බොරුවට ලියනව ඇති ඕව. තව ආතර් සී ක්ලාක් 1985දි කරපු ඩොකියුමන්ට්‍රි එකකුත් තියෙනව ලංකාවෙ පුනරුප්පත්ති සීන් එකක් ගැන.

    @Stimulus mind x files එකෙත් reincarnation කතාවක් තියෙන එකක් තිබුන වගේ මතකයි


    මේ අර ෆිල්ම් එක




    මේ අර ඩොකියුමන්ට්‍රි එක