රෙස්පෙක්ට් ස'👍😁😁

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    2005 - මුළු ණය රුපියල් ට්‍රිලියන 2 (US$ බිලියන 22);
    2014 - මුළු ණය රුපියල් ට්‍රිලියන 7 (US$ බිලියන 57);
    2019 - මුළු ණය රුපියල් ට්‍රිලියන 14 (US$ බිලියන 75);
    .
    *මහින්දගේ වසර 9 ට මුළු ණය රුපියල් ට්‍රිලියන 5
    **රනිල්ගේ වසර 5 ට මුළු ණය රුපියල් ට්‍රිලියන 7
    .
    2005 - වාර්ෂික දල ජාතික අදායම 25 US$ බිලියන;
    2014 - වාර්ෂික දල ජාතික අදායම 79 US$ බිලියන;
    2019 - වාර්ෂික දල ජාතික අදායම 84 US$ බිලියන;
    .
    *මහින්දගේ වසර 9 ට වාර්ෂික දල ජාතික අදායමේ වැඩිවීම US$ බිලියන 54
    **රනිල්ගේ වසර 5 ට වාර්ෂික දල ජාතික අදායමේ වැඩිවීම US$ බිලියන 5
    .
    2005 - වාර්ෂික ඒක පුද්ගල අදායම 1248 US$
    2014 - වාර්ෂික ඒක පුද්ගල අදායම 3732 US$
    2019 - වාර්ෂික ඒක පුද්ගල අදායම 3741 US$
    .
    *මහින්දගේ වසර 9 ට වාර්ෂික ඒක පුද්ගල අදායමේ වැඩිවීම US$ 2484
    **රනිල්ගේ වසර 5 ට වාර්ෂික ඒක පුද්ගල අදායමේ වැඩිවීම US$ 9
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757

    මේ දත්ත කොහෙන්ද ගත්තේ බ්‍ර්රෝ,?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082

    ඕක අපි දන්න දේනෙ. අර උඩින් කියල තියෙන එකට අදාලව මොකවත් නැද්ද?
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,143
    4,897

    මහින්ද ද මෛතර්‍ද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ දත්ත කොහෙන්ද ගත්තේ බ්‍ර්රෝ,?

    මහා බැංකු වාර්තා වලින් බ්‍රෝ….

    ඕක අපි දන්න දේනෙ. අර උඩින් කියල තියෙන එකට අදාලව මොකවත් නැද්ද?

    උඩ එක ගැන තමයි දාලා තියෙන්නේ.....දෙක සම්බන්ද කරගන්න එක තමයි උඹට කරන්න තියෙන්නේ
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    *මහින්දගේ වසර 9 ට වාර්ෂික ඒක පුද්ගල අදායමේ වැඩිවීම US$ 2484

    US$ 2484 = Rs 460926 vithara wagee ada rate ekata gaththoth

    460926 / 9 = 51000 auruddata eeka puthgala aadaayama wedi welaa

    mama inne wena ratakada, deiyoo saakki
    oyaala kee denekuta aadaayama wedi unaada
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    මහා බැංකු වාර්තා වලින් බ්‍රෝ….

    උඩ එක ගැන තමයි දාලා තියෙන්නේ.....දෙක සම්බන්ද කරගන්න එක තමයි උඹට කරන්න තියෙන්නේ
    එතන තියෙන්නෙ 2019 වෙනකන් 2020 ගැන ඇහුවෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එල එල ඔය වගේ ගොන් බඩු ලොකු කරගෙන උන්ගෙ ලොවාගෙන ඉදපල්ල ලේසියෙන්ම උබලට දිනතැහැකි..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    US$ 2484 = Rs 460926 vithara wagee ada rate ekata gaththoth

    460926 / 9 = 51000 auruddata eeka puthgala aadaayama wedi welaa

    mama inne wena ratakada, deiyoo saakki
    oyaala kee denekuta aadaayama wedi unaada
    මහ බැංකු වාර්තා අරගෙන බලල ඒත් විශ්වාස නැත්නම් මේ number එකට call කරලා කියන්න මේවා වැරදියි කියල

    +94 11 247 7000