රෙස්පෙට් හිරු TV 🫡🫡ජය වේවා!!!

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,773
    1,283
    113
    Mars
    mun job walin ayin karanna ona ban,
    lankawe godak un hadenava muta lajjawata pathwena aduwamak dnnoth. oya parawal wala munu visik karana unta denna ona parawal sudda karanna nagara wala, dam pata wage hodata pena jacket ekak andala. :yes:
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    Hiru Eats NPP for Breakfast , Lunch and dinner
    එ කියන්නෙ ඔය npp සෙවකයොද? උඹ hithuwada ආන්ඩු මාරු වුනාම රාජ්ය සෙවයත් මාරු වෙනවා කියලා. හිරු karapu දෙ හොඳයි, ආන්ඩුව මෙක ගැන පරික්ශන කරන එක හොඳයි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,932
    1
    60,935
    113
    Mother Earth
    ගෑනු ටිකට නම් රෙද්ද ඉස්සුව ගමන් ආයේ රස්සා හම්බෙනවා. 🙂
    1769343582413.png
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    ගෑනු ටිකට නම් රෙද්ද ඉස්සුව ගමන් ආයේ රස්සා හම්බෙනවා. 🙂
    View attachment 261789
    හෙළ ගෑනු එහෙමද?

    ගෑනු ටිකට නම් රෙද්ද ඉස්සුව ගමන් ආයේ රස්සා හම්බෙනවා. 🙂
    View attachment 261789
    උඹෙ අන්දුරන කවුරුහරි female රාජ්ය සෙවකයෙක් නැද්ද?
    ------ Post added on Jan 25, 2026 at 6:01 PM
     
    • Haha
    Reactions: Candid-B

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,439
    113
    කොහොම කාලකන්නි වෙන්න ඕනෙද බන් මෙහෙම වංචා කරන්න.
    ඒ උනාට මුන්ට පාර අයිනෙ බිජ්ජ පෙන්නල දුවපු පිස්සෙක්ට තරම්වත් දඬුවමක් හම්බෙන්නෙ නෑ.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    කුඩු තියන තැන් ටිකක් පෙන්නන බැරිද දන්නෑ....
     
    • Dislike
    Reactions: YelaWolf

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    උබලා හිතන්නෙ උඩ උන් දන්නෙ නැතුව ඕවා වෙනවා කියලද? බලපං උන් නිකන් ගානක් වත් නැතුව Voice Cut දීලා යනවා. උඩ ඉන්න උන්, කරපු වැඩ වල ප්‍රමානෙ වත් බැලුවනම් ඕවා අල්ලගන්න තිබ්බා, එහෙම කරලත් නෑනේ. නැත්නම් Random වෙලාවක Office එකට ඇවිල්ලා බැලුවනම් ඒත් මාට්ටු. CCTV Recording බැලුවනම් ඒත් මාට්ටු.

    උඩ ඉදලා යටටම රාජකාරි පැහැර හැරලා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,439
    113
    උබලා හිතන්නෙ උඩ උන් දන්නෙ නැතුව ඕවා වෙනවා කියලද? බලපං උන් නිකන් ගානක් වත් නැතුව Voice Cut දීලා යනවා. උඩ ඉන්න උන්, කරපු වැඩ වල ප්‍රමානෙ වත් බැලුවනම් ඕවා අල්ලගන්න තිබ්බා, එහෙම කරලත් නෑනේ. නැත්නම් Random වෙලාවක Office එකට ඇවිල්ලා බැලුවනම් ඒත් මාට්ටු. CCTV Recording බැලුවනම් ඒත් මාට්ටු.

    උඩ ඉදලා යටටම රාජකාරි පැහැර හැරලා.
    Ochchara elipita karana ekak nodana inna kisi hetuwak na. Owa normalize wela thiyenne.