රෝසිට ලක්ෂ 57ක ටොයිලට් ඵකක්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වැසිකිළි පද්ධතිය කියන්නෙ මොකද්ද කියල දන්නැති උං :lol:

    මම හිතාගෙන ඉන්න එක නෙමෙයිද?:oo: පැහැදිලි කරපංකෝ..:baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    වැසිකිළි පද්ධතිය කියන්නෙ මොකද්ද කියල දන්නැති උං :lol:

    අනේ අපිටත් කියල දීපන්කො මොකේටද ඔය ''කක්කුස්සි පද්ධතියක්'' කියන්නෙ කියල..
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,028
    548
    113
    Nugegoda
    දැන් අපිටත් බැරියැ හදිස්සියක් වෙච්ච වෙලාවක ගිහින් නිදහසේ කක්කි පොඩ්ඩක් දාල එන්න රෝසි ආච්චිගෙ කක්කුසියෙ. අපේ බදු සල්ලිවලින්ම හැදෙන කක්කුසිනොවැ.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ශුවර් එකට මේකි ඔෆිස් එකට අල්ලල ගොන් පොට් එකක් දානවා.ඒකෙ ඇටැච් බාත් රූම් ඔය කකුසි වලට සෙට් කරයි. බඩු පොට් එකේ එක එක ජාතියෙ ලොකු පොඩි කොන්ඩම් පිම්බුනාම බ්ලොක් වෙන සීන් නිසා ලොකු ඩ්‍රෙනෙජ් වල වල් සෙට් කරනව ඇති.
    මේකි ඔය එක එක චැනෙල් වල බඩු තෝරන රියලිටි වල Judging යන්නෙ බඩු මාකට් එකට කෙල්ලො හොයාගන්න වෙන්නැති.

    බඩු බිස්නස් එක හැර වෙන මොකුත් මුන් දැන්නැබන්..ඕකනෙ කියන්නෙ මොකාද මොකෙක් උනත් උගෙ පරන ගති යන්නෑ කියල...පරන බඩු ගතිමයි එන්නෙ එලියට රජ උනත්

    :lol: