රෝහණ වීරසිංහත් අරගල බිමට..

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    chabee_official_278358761_569700104207071_1238252094348390384_n.jpeg
     
    • Haha
    Reactions: HmNRazor

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අපිට පුළුවන් එකම වෙලාවක හෙට එකතුවෙන්න එතැනදී.

    පාට, පක්ෂ, සුදු, කළු බේදය පැත්තකින් තියලා කිරියක් ලෙස අපේ වචනේ ප්‍රකාශකරන්න.

    කට්ටිය කැමතිනම් එකතුවෙමු.

    තම තමන්ගේ අවතාර නමින් අදුනගමු. සරලයි.
    එන්න ඕනේ බන් හුම්ත එන්නේ මොකේද කියන එක නේ ප්‍රස්නේ තෙල් පෝලිම යකෝ කිලෝ මීටර් 10ක් වගේ තාම නෝ හෙල්ලුම්
     
    • Like
    Reactions: Walter White

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    රෝහණ වීරසිංලා පවා ඔය මතයේ ඉන්නවා කියන්නේ ඉතිං ගෝඨා ගෝ මතය කොච්චර නිවැරදිද කියන එක තමයි.
    ඉරාජ්ල නම් ඉතිං පොන්සියෝනෙ අදාලම නෑ. රෝහණ වීරසිංහලා එක්ක බලද්දි ඉරාජ්ලා කෝදුරුවෝ.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    6.9 million who did idiotic decision and brain washed others like Tissa J. Rohana W Nanda M. These were people who could have understood idiotic decisions of GR long time ago . Now now when they fear about their existance.
    Though I liked his Music I do not consider him as intelligent adult who could have saved younger gen. We do not need leaders who always say sorry, we need leaders who lead from the front not to join the bandwagon later, though that is also good.
     
    • Like
    Reactions: pavanruka

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    රෝහණ වීරසිංලා පවා ඔය මතයේ ඉන්නවා කියන්නේ ඉතිං ගෝඨා ගෝ මතය කොච්චර නිවැරදිද කියන එක තමයි.
    ඉරාජ්ල නම් ඉතිං පොන්සියෝනෙ අදාලම නෑ. රෝහණ වීරසිංහලා එක්ක බලද්දි ඉරාජ්ලා කෝදුරුවෝ.

    Mamanam oya musiciansla ena eka echchara ganan ganne na. Un dannava dan tharuna paramparava unva reject kaloth un saha unge music ivarai kiyala. Ithin aeka reka ganna enava vennath puluvan. Mokada un babalada ae kaalema Rajapaksala horu kiyala dananoganna. Apth ae kaale idan kivvane.
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    එරො කියන එකා රාජපස්ස පවුලේ ලගම අවතාරයක් වෙන්න බැයිද...එහෙම නැතුව මෙහෙම පශ්චාත් බාගේ පූජ කරන්න අමාරුඉ නේද