එන්න ඕනේ බන් හුම්ත එන්නේ මොකේද කියන එක නේ ප්රස්නේ තෙල් පෝලිම යකෝ කිලෝ මීටර් 10ක් වගේ තාම නෝ හෙල්ලුම්අපිට පුළුවන් එකම වෙලාවක හෙට එකතුවෙන්න එතැනදී.
පාට, පක්ෂ, සුදු, කළු බේදය පැත්තකින් තියලා කිරියක් ලෙස අපේ වචනේ ප්රකාශකරන්න.
කට්ටිය කැමතිනම් එකතුවෙමු.
තම තමන්ගේ අවතාර නමින් අදුනගමු. සරලයි.
රෝහණ වීරසිංලා පවා ඔය මතයේ ඉන්නවා කියන්නේ ඉතිං ගෝඨා ගෝ මතය කොච්චර නිවැරදිද කියන එක තමයි.
ඉරාජ්ල නම් ඉතිං පොන්සියෝනෙ අදාලම නෑ. රෝහණ වීරසිංහලා එක්ක බලද්දි ඉරාජ්ලා කෝදුරුවෝ.