පොහොට්ටුවො ටික කන්න නැතිව වෙලි වෙලි ඉන්නෙ
සුද්දාගෙ කාලෙ ඉන්දන් තිබ්බා මග්ගොන මායිම් 2කෙ පාලම් දෙකක්, 2කම වන්ගුවල තිබ්බෙ, හැබැයි මම දනන කාලෙක බල්ලෙක්වත් එවායින් ඇලට වැටිලා නැ, මෙ දෙකම චන්ද්‍රිකාගෙ කාලෙ අලුතෙන් හැදුවා
2020 පොහොට්ටු බෙසිගෙ පුතාල පාලම් 2කම කඩලා, පාර් කෙලින් කරන්න ගත්තා, කලුතර පැත්තට තියෙන පාලම කෙලින් කරාම මුදට ලන් වෙලා, එතන තිබ්බ සන් ඇන්ඩ් මුන් රිසෙප්ශන් හොල් ඒකෙ ඉඩමෙන් බාගෙයක් පාරට යනවා, එ රිසෙප්ශන් හොල් එක රොහිතගෙ. මු මෙකෙන් හොද ගානක් කැපුවා, හැබැයි පාලම කැඩුවෙ නෑ,,
බෙරුවල පැත්තට වෙන්න තිබ්බ පාලමෙ මැද්දෙන් කඩලා දැම්මා, මම දන්නෙ නැ එ පාලම් වල යට පැත්ත දිරලා තිබ්බාද නැත්ද කියලා, හැබැයි එ පාලම් කලුතර පාලමටත් පස්සෙ හදපුවා, දිර්ලා තියෙන්න විදියක් නම් නැ.. ෆොර්නිල්ලා ආපු ගමන් ප්‍රොජෙට් 2කම නැවැත්තුවා, දැන් බෙරුවල පැත්තට වෙන්න තිබ්බ පාලමෙ බාගෙයයි තියෙනෙ, වාහන 2කට මාරු වෙන්න බැ, පාලම් හදන්න සල්ලිත් නැ.. මෙවා පස්සෙ ඉන්න රත්තරන්, ඔය පාලම් 2ක හදන්න ඔන හැම දෙම දාන්නෙ රත්තරන් වෙන්න ඔන,
මුන් මෙ විදියට තමයි රටවලින් දෙන නය ගසා කන්නෙ, කොන්ක්‍රිට් වැඩ කර්ලා,,
මග්ගොන-බෙරුවල ඉන්න හුප්තිගෙ මුස්ලිම් පුතාලාත් සැහෙන්න මහින්දලාට කඩෙ යනවා, කැරි මහියා ඉස්සර බෙරුවල පත්තෙ මුස්ලිම් ගුබ්බැයම් වල වෙඩින් වලට පවා එනවා, එ උනාට රගපාන්නෙ හින්ගල බෞවුද්දෙයා විදියට,,
ආ රාජපක්සලගෙ පාර්ටි වලට කෙල්ලො සප්ලයි කරන්නෙ රොහිතෙයා,, උගෙ ප්‍රාන්තෙ අන්තම හිගන ලෙවල් එක තියෙන් ඉන්නෙ, අඩූම ගානෙ කැරියා ඉස්කොලෙයක්වත් හදලා නෑ