ශෂී වීරවංශව බදාගෙන ලමයි වැලපෙයි

logoz

Banned
Feb 15, 2015
27
7
0
"අපේ අම්මා ගෙනියන් එපා" යයි විමල් වීරවංශගේ දරුවන් හඬාවැටෙන බවට ප්‍රවෘත්තියක් මේ අවස්ථාවේ මාධ්‍යතුල ප්‍රචාරය වෙමින් පවතී.
දෙමාපියන්ගේ වරදට දරුවන් පලි නැති බව අපි පිලිගනිමු. නමුත් පොලීසිය අත්අඩංගුවට ගන්නේ දෙමාපියන් මිස දරුවන් නොවේ. මේ කියන තියරිය භාවිතා කරන්නට යෙදේනම් ලංකාව තුල සිටින දරුවන් සිටිනා කිසිඳු හොරෙකු මංකාල්ලකාරයෙකු වංචාකාරයෙකු ස්ත්‍රීදූෂකයෙකු මිනීමරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකිවන බව කීමට කැමැත්තෙමු. ඒ තබා එල්.ටී.ටී.ඊ. ප්‍රධානියා වූ ප්‍රභාකරන්ව වත් මේ තියරිය බාවිතා කරනවා නම් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නැත.
මාලිගාවත්තේ පැටීහෝ ඔබේසේකරපුර සමාෙහෝ වනාතමුල්ලේ කාන්තී අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔය කියන තියරිය අදාල නොවනවග නම් අමුතුවෙන් පැවසියයුතු නැත.
නීතිය සියල්ලන්ටම සමානවිය යුතුය ශෂී ව්‍යාජ විදේශ ගමන්බලපත්‍ර සැකසූවානම් ඒ සඳහා නඩු විභාගකර දඬුවම් ලබාදීම කලයුතුය.
මෙයට පෙර 2008 දී තිලංග සුමතිපාල මේ ආකාරයට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සෑදීමට වැරදිකරුලෙස චෝදනා එල්ලවූ අතර ඔහුට ඒ සඳහා වසර 02ක සිරදුවමක් නියම කෙරින ශෂී වීරවංශ සඳහාද ඒ අයුරින්ම නීතිය නිසිලෙස ක්‍රියාත්මක කලයුතු වේ.
 
maraputha

Member
Dec 23, 2014
3,720
409
0
කඩුවෙල මාලිගාව පාළුවට ගිහිල්ලා බං. පව් ඒ මාලිගාව. මාසෙක විදුලි බිල විතරක් රැපියල් ලක්සෙකට වැඩියි.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
අනේ පට්ට වේසි දැන් කිඹූල් කදුළු නමුත් ඉන්න කම් කරේ හොර වැඩ.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ලමයි බදාගෙන ඇඬුව කියන්නෙ නීතිය ඉස්සරහ නිදහසට කාරණාවක් නෙමේ..
ශශී වීරවංශ කියන්නෙ තොත්ත බබා නෙමේනෙ.
පනික්කිය මන්ද බුද්ධිකය බව ඇත්ත..
ඒත් හොර වැඩක් කරද්දි මේක නීතිවිරෝදියි, මේකට දඬුවම් ලැබිය යුතුයි කියන දේ තේරුං ගන්න බැරි තරම් බුද්ධිය මන්ද වෙලා තිබ්බෙ නෑනෙ..
ලමයි නෙමේ, මොකා ඇඬුවත් වැරදි කල එකාට දඬුවම් තියෙන්න ඕනෙ.
මොකටද ලමයි බදාගෙන අඬන්න වෙන වැඩ කලේ.

SF ට ඔහොමවත් ලමයි බදාගෙන අඬන්න අවස්ථාවක් දුන්නද ?
බදාගෙන අඬන්න නෙමේ, බලාගෙන අඬන්නවත් පුළුවන් වුනාද බල්ලෙක් වගේ පාරෙ ඇදං යද්දි ?
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland

    :yes::yes::yes::yes::angry::growl:

    චෝදනාවක්වත් තිබ්බෙ නෑ ඇදන් ගිහින් නේවි කෑම්ප් එකක හිර කරල තිබ්බෙ. මාස ගානක් චාටර් කාල කාල ආමි එකේ බයිනොකියුලර් හොරකන් කරා කියල තමා චෝදනා ගොනු කරේ. අපිට නම් හොදට මතකයි මහින්ද කියන්නෙ මොන වගේ බල්ලෙක්ද කියල
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    කසිප්පු පෙරන ගෑනියෙක් අල්ලන් යන්න හදනකොට පොඩි එවුන් ටික අනේ අරන් යන්න එපා කියල ඇඩුවම අල්ලන් යන්නෙ නැද්ද. හැමෝටම නීතිය එකයි.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,797
    1,013
    113
    :yes::yes::yes::yes::angry::growl:

    චෝදනාවක්වත් තිබ්බෙ නෑ ඇදන් ගිහින් නේවි කෑම්ප් එකක හිර කරල තිබ්බෙ. මාස ගානක් චාටර් කාල කාල ආමි එකේ බයිනොකියුලර් හොරකන් කරා කියල තමා චෝදනා ගොනු කරේ. අපිට නම් හොදට මතකයි මහින්ද කියන්නෙ මොන වගේ බල්ලෙක්ද කියල

    ඒවා තමයි මේ පඩිසන් දෙන්නෙ, පොන්නයාට