Android_4.4.4_අලුත්_Car_සෙටප්_එක

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    machan original aqua ekata ena set eke wage oke energy system penane nadda? mewage

    maxresdefault.jpg

    එනවා. ඒ ගැන විස්තර සේරම මම මෙතන දාලා තියනවා
    http://www.elakiri.com/forum/showthread.php?t=1705138

    Original Aqua????? නෙවෙයි Prius C එකේ වගේ Multi Information Display තියන Aqua සේරගේම ඒක එනවා මේ වගේ

    ekRw4AZ.jpg


    ඔය උඩින් දාලා තියන Energy Monitor අවස්ථාව 5 ට අමතරව සේරම අවස්ථා 9ක් විතර තියනවා. ඒකේන් 8ක් මේ වගේ තියෙන්නේ

    tgdK82c.jpg
     
    Last edited:

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    Congrats on your purchase and brilliant that you are happy about it.

    but here's what i usually don't get about all this mate.

    WHY?

    I mean seriously??? ... why you need all this in your car?

    as for me ... when I want, I just use my phone for google maps..with turn by turn voice... I am seriously happy and cool with it.

    Other than that...

    I don't want to watch TV in my car..
    I don't want to record the fucking road traffic
    I don't want to have 68404 radio channels... i only listen to 4 channels
    I don't want multiside and directions and inside view cameras.. just rear cam is more than enough
    I don't want anyone else to watch TV either in the car
    I am not going to twitter / youtube / facebook or read emails inside the car...

    I mean seriously man? .. why you want to just jack your self with so much other meaningless technology inside the car rather than just concentrate on driving and actually enjoying the drive??
    100% correct.if we live inside the car homeless, then those are must.
     

    udana.udayanga

    Junior member
  • Jun 20, 2016
    99
    7
    8
    Kadawatha
    මචන් මීට කිට්ටුවෙන් යන හෝ ගූග්ල් මැප් වත් තියෙන සෙටප් එකක් ලංකාවේ හයි කරගන්න තැනක් දන්නේ නැද්ද ?
     
    Aug 10, 2008
    332
    38
    0
    Colombo
    මචන් මීට කිට්ටුවෙන් යන හෝ ගූග්ල් මැප් වත් තියෙන සෙටප් එකක් ලංකාවේ හයි කරගන්න තැනක් දන්නේ නැද්ද ?

    දැන් Sun Lanka එකේ තියෙනවා Android 4.4 version, Caska කියන බ්‍රෑන්ඩ් එකේ එකක්. ගාන 57500 ක් ද කොහෙද වෙනවා. එකට 10% discount එකක් උන් සාමාන්යෙන් දෙනවා. warranty අවුරුදු 1.5 යි...:cool:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,896
    2
    54,582
    113
    දැන් Sun Lanka එකේ තියෙනවා Android 4.4 version, Caska කියන බ්‍රෑන්ඩ් එකේ එකක්. ගාන 57500 ක් ද කොහෙද වෙනවා. එකට 10% discount එකක් උන් සාමාන්යෙන් දෙනවා. warranty අවුරුදු 1.5 යි...:cool:

    ඕක ebay/aliexpress ගෙන්නුවොත් ඊට වඩා අඩු ගණනකට ගන්න පුළුවන් :yes: