රේගුවෙන් අඩුවට විස්කි

analytics

Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    https://www.lankadeepa.lk/latest_news/රේගුවෙන්-අඩුවට-විස්කි/1-605072

    ආනයනික විස්කි ලීටරයකට රුපියල් 4,000 ක තීරු බද්ධක් පනවන ශ්‍රී ලංකා රේගුව රාජසන්තක කළ විස්කි බෝතලයක් රුපියල් 1,500 බැගින් රේගු මූලස්ථානයේදී එහි සේවයන්ට අද (17) අළෙවි කළ බව දැනගන්නට තිබේ.
    රාජසන්තක කළ විස්කි මෙසේ අඩු මිලකට අළෙවි කිරීමෙන් රජයට විශාල පාඩුවක් වීම නිසා ආර්ථික වැටී තිබෙන මෙවැනි අවස්ථාවක රාජ්‍ය ආයතනයක් මෙවැනි දෙයක් කිරීම විවාදයට තුඩු දෙන බවත් මෙය රේගු දෙපාර්තමේන්තුව උත්සව සමයේ පුරුද්දක් ලෙස කරගෙන යන දෙයක් බවත් මුදල් අමාත්‍යංශයේ නිලධාරියෙක් පැවසීය.
    කොළඹ කොටුවේ පිහිටි රේගු මූලස්ථානයේ සේවක සේවිකාවන් මුලු පුරවාගෙන විස්කි අද දින රැගෙන ගිය බවත් ඇතැමුන් අඩු මිලට ලබාගන්නා විස්කි රැගෙන ගොස් වැඩි මිලට අළෙවි කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Oken kohomath ratata wena labayak paduwak naa.
    Lankawe un bothal tikak wadiyen geennna hadala mattu wela ewa aran un hodata bonawa.custom eke thirisan wada
     
    • Like
    Reactions: NushenD

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    bane. international law eka anuwa destroy karanna one.
    sovereign country ekakata monama international law ekakwath adala natha.
    samahara givisum athsan karala tiyenam ewata anuwa kriya karanna anduwak bandila innawa... habai one nam nokara innath puluwan..
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කාලෙකට ඉස්සර සෙල්ලම් බඩු නම් විනාස කළා කියල කිව්ව....

    image_8a36a150e2.jpg
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ඔකේ ඉන්න පකයලා මේ ලගදි ලක්ෂ 18ක පගාවක් ගත්තා.එකාට ලක්ෂ 6 ගානේ. මුන් HS චොදේ එක වෙනස් කරලා TAX එක අස්පගනක් හදලා. ඔකුන්ට්නම් හරියන්නේ නැහැ ඔය කරන වැඩ වලට. ලංකාවට $ ගෙන්නන companey එකක Machineary වලට මුන් ඔය බලු වැඩ කරේ.
    රටක් හැදෙයිද බන් මේ වගේ අපතොයෝ රාජ්‍ය සේවයේ ඉද්දි. ඕවට ගේම් අදින්න ගියොත් ආයේ වැඩක් කරගන්න බැරි වෙන්න ඕකුන් වැඩ කරනවා. ඒ නිසා ඉතින් ඕකුන් කියන දෙයක් අහන් ඉන්න වෙලා තියෙන්නේ.

    රටට ලොකුම හානිය කරන්නේ රාජ්‍ය සේවයේ ඉන්න කලකන්නියෝ සෙට් එක.
     
    • Like
    Reactions: wizy

    Similar threads