රේගුවෙන් ඇල්ලූ 'කොකේන් තොගය අස්සේ' අබිරහස&#353

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    රේගුවෙන් ඇල්ලූ 'කොකේන් තොගය අස්සේ' අබිරහස&#353

    මුදල් අමාත්‍යාංශ නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ ඒකකය විසින් සීනි කන්ටේනරයක සඟවා බ්‍රසීලයේ සිට ආනයනය කරන ලදුව සොයා ගත් රුපියල් කෝටි දෙසිය පනහකට අධික වටිනාකමෙන් යුත් කොකේන් තොගයේ තිබූ අබිරහස් සිංහ සළකුණ පිළිබඳව මේ වන විට කතා බහට ලක්ව තිබෙනවා.

    බ්‍රසීලයේ සිට ගෙනා මෙම කොකේන් තොගයේ සෑම කොටසකම මෙම සිංහයා සළකුණු කර තිබෙනවා.

    මීට පෙර වෙලේ සුදාගේ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ද ඔහුට අනන්‍යවූ සළකුණක් දක්නට ලැබුණු අතර එය දන්නා පුද්ගලයන් වෙලේ සුදාගේ මත්ද්‍රව්‍ය බවට එමගින් හඳුනා ගැනෙනවා.

    මෙම කොකේන් තොගය ගෙනා ව්‍යාපාරිකයා වසර 40කට අසන්න කාලයක් මෙරටට සීනි ආනයනය කරන බවයි වාර්තා වන්නේ.


    DSC_3513.jpg


    DSC_3519.jpg


    DSC_3522.jpg


    Source:- http://offair.nethfm.com/article/40151
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    lankawe un ochchara charlie gahan na owa re export karana badu... penumen nam pure stuff neme wage cheap shit not good cocaine
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    රනිල්ගේ පොන්න කම ලෝකේම දන්නවා . අවුල නිකන් පිරිමියෙක් වගේ ඉන්න උන් පොන්න වැඩ කර්න එකනේ, පොන්න වැඩ කරලා හරි ජනතාව අන්දන එකනේ අවුල

    රනිල්ගෙ බිස්නස්