අංගුලිමාල;18155824 said:දත ගලවන්න හදන එක නම් උපරිමෙන්. ඒත් කස්ටම් උන් දැනුවත්ව තමයි ඒක වෙන්නේ. මම නිතරම ගෙන්නන නිසා දන්නේ.
අපි අල්ලන සමහර ගෝලයෝ කියනවා අද නෙවෙයි අහවල් දවසට එන්න කියල. මොකද උන්ගේ ෆිට් එකා ඉන්නෙ එදාට.
එහෙම නොකරන උන් ඉන්නවා. හැබැයි ලයිසන් ඕන අයිටම් එකක් එහෙම එකෙකුට අහු වෙච්ච දවසට බඩ කපාගෙන මැරෙන්නයි වෙන්නේ ප්‍රොසීජියර් එකයි යන ගානයි දැක්කහම.
උදා: වේ ප්‍රෝටීන්. මෙහෙට ගෙන්නන්න අවුෂධ පාලක එකෙන් අවසර ගන්න ඕන. උන්ට ගෙවන්නත් ඕන. ඉම්පෝර්ට් එකෙන් අවසර ගන්න ඕන.(ඒක නම් ගොඩක් අය දන්නවනේ. හේමාස් බිල්ඩින් එකේ)
හැබැයි ඉතින් සමහර ඒවා කෙලින්ම යන එක හොඳයි. මම ඉස්සර රවුටර් එකක් ගෙනත් ඔය එකෙක් 2000ක් ඉල්ලුව. මම නොදී TRC කතා කරා. ටැක්ස් එක රුපියල් 100යි.
මොනවා කරත් මීටරෙන් කරන්න ඕන.
sheh, mata oya seen awul yanawa
2000 neme 5000 kiwwat wade kmanata karagena enna man hadanne
sheh sheh sheh
wade kiyanne oka hariyatama ganna giyot marama kattaklu camera ekak tiyena nisa







