ලංකාවට phone battery ගෙන්නන්න බැරිද?
මන් දෙතුන් පාරක් ම try කරා මේ battery එක ගෙන්නන්න
http://www.ebay.com/itm/Original-Re...var=412759110259&_trksid=p2057872.m2749.l2649
එත් එන්නේ නෑ
කලින් වෙන phone එකකට battery එකක් ගෙන්නන්ද බැලුව. එත් හරිගියේ නෑ.
ලංකාවේ Nexus 6p original battery එකක් ගඳ කොහෙද තියෙන්නේ. Dialocom එකේ 6000 වෙනවා. හොදටම වැඩි.
ස්තුති