රේගුව මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තැපැලෙන් ආනයනය කරන භාණ්ඩ වලට බදු අය කිරීමක් සිදුවන්නේ ද ?
පිළිතුරක් දෙන්න ....
රේගුව මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තැපැලෙන් ආනයනය කරන භාණ්ඩ වලට බදු අය කිරීමක් සිදුවන්නේ ද ?
පිළිතුරක් දෙන්න ....
රේගුවෙන් අල්ලගත්තොත් තම ඉතින් TAX එක වදින්නේ
ගොඩක් වෙලාවට ටිකක් බර පෙට්ටි වල එන ලොකු පර්සල් කොළඹ තැපැල් එකේ තියාගන්නවා
අපට ලියුමක් එනවා ගෙදරට ඒක පුරවලා අරන් යන්න ඕන
පුරවනකොට නමයි තව මෝකද්ද විස්තර වගයක් දාන්න තියනවා
ඒක දාල දෙන්න තියෙන්නේ.හැබැයි ගෙන්නන එකේ වටිනාකම ලියන්න එපා
අපේ ඉස්සරහම පර්සල් එක කඩනවා.අහුවොත් කියන්න මේක තාත්තා එවපු එකක් නැත්තම් අයියා එවපු දෙයක් අන්න ඒවගෙ එකක්
එතකොට මහලොකු ටැක්ස් එකක් ගහන්නේ නෑ
එය තීරණය වන්නේ ඔබ ගෙන්නවන බඩුව අනුවය....
මන් ටැබ් එකක් ගෙන්නුවා ..එක රදවා ගත්ත කියල ලියුමක් අවා ..එකේ තිබ්බා වෙරදී තොරතුරු දාන්න එපා කියල ඉතින් මම හරි invoice එරන් ගියා ..බැලින්නම් එතනනේ හොරු ටික ඉන්නේ උන් කරන්නේ අපිව බය කරනවා tax 1 3000k වෙය් 1500 විතර දාල දෙන්නම් කියලා අන්තිමට උනේ 150 යි .එකට 500 ක් දෙන්න උනා ඌ හැදුවේ මගෙන් 1500 ගලවන්න . 1st time නිසා එහෙම කරන්න උනා..
උබලත් ගිහාම බය කරය, අහුවෙන්න එපා අඩු ගානක් දල ඉන්වොයිස් එකක් එරන් යන්න ..
ප.ලි
එතන හොර හැත්ත දවසට අපිව මරාගෙන හොද ගානක් කඩ ගන්නවා එ අතින් ගමේ පියුම් කොච්චර පව්ද .

බඩුව ඩොලර් 100 කට අඩුනම් බර කිලෝ 3ට අඩුනම් මොකද්ද තත්වය ?
සිරාවට එකේ ඉන්න අර පියන් වගේ කොල්ලෝ ටික තමා වටේ කැරකි කැරකි එන්නේ..උන්ට හෙණ ප්‍රශ්න.මොනාද ගෙනාවේ කොහෙන්ද ආවේ කියක් උනාද ඕනි නැති රෙද්දක් නැ...මන් අතෑරියා හොද පච ටිකක්....මාත් 1st ටයිම් ගියේ...එත් එළකිරි එකේ ඩයල් එකක් සීන් එක කියලා තිබ්බේ...ඌ එතන සේරම අදුරනවා.මන් යන්න කලින් ඔක්කොම ඌ කියල plan කරලා තිබ්බේ...හොදම වැඩේ උබ අංකය කතා කරනකම් කාත් එක්කවත් වැඩි කතාවට යන්න එපා....මට කිව්වා 2500ක් විතර වෙයි කියලා.අන්තිමට 800යි උනේ...![]()
matath e boy sahana help kara...othana machan custom officer eka vitharak katha karapan

muchan s3 phone ekak genawot kiyak tax eka wadida?(mata yaluEK TA KIYALA GIFT WIDAHATA TAMAI GANA INE)

මන් ටැබ් එකක් ගෙන්නුවා ..එක රදවා ගත්ත කියල ලියුමක් අවා ..එකේ තිබ්බා වෙරදී තොරතුරු දාන්න එපා කියල ඉතින් මම හරි invoice එරන් ගියා ..බැලින්නම් එතනනේ හොරු ටික ඉන්නේ උන් කරන්නේ අපිව බය කරනවා tax 1 3000k වෙය් 1500 විතර දාල දෙන්නම් කියලා අන්තිමට උනේ 150 යි .එකට 500 ක් දෙන්න උනා ඌ හැදුවේ මගෙන් 1500 ගලවන්න . 1st time නිසා එහෙම කරන්න උනා..
උබලත් ගිහාම බය කරය, අහුවෙන්න එපා අඩු ගානක් දල ඉන්වොයිස් එකක් එරන් යන්න ..
ප.ලි
එතන හොර හැත්ත දවසට අපිව මරාගෙන හොද ගානක් කඩ ගන්නවා එ අතින් ගමේ පියුම් කොච්චර පව්ද .

හොදට පැක් කරලා එවන්න කියපන් ෆොන් එකක් විදිහට හොයන්න බැරි වෙන්න..Box එක නැතුව එවන්න පුලුවන්ම් ගොඩක් හොදයි.ඊට පස්සේ ටැක්ස් වදින්නේ නැති Item එකක් විදිහට මාර්ක් කරන්න කියපන්...(Ex:- Colour changing mugs,watch,etc).ගිෆ්ට් නෙමෙයි මොකක් විදිහට එව්වත් ෆොන් එකක් කියලා දන ගත්තම අනිවා බඩු හම්බ වෙනවා.....![]()
Muchan kiyak witara tax gahaida? S3 ekata

kiwwa;154[COLOR=Purple said:58818]බඩුව ඩොලර් 100 කට අඩුනම් බර කිලෝ 3ට අඩුනම් මොකද්ද තත්වය ?[/COLOR]