රේගුව මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර

kiwwa

Active member
  • Jan 25, 2012
    324
    53
    28
    රේගුව මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර

    රේගුව මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තැපැලෙන් ආනයනය කරන භාණ්ඩ වලට බදු අය කිරීමක් සිදුවන්නේ ද ?
    පිළිතුරක් දෙන්න ....
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    රේගුව මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තැපැලෙන් ආනයනය කරන භාණ්ඩ වලට බදු අය කිරීමක් සිදුවන්නේ ද ?
    පිළිතුරක් දෙන්න ....

    රේගුවෙන් අල්ලගත්තොත් තම ඉතින් TAX එක වදින්නේ
    ගොඩක් වෙලාවට ටිකක් බර පෙට්ටි වල එන ලොකු පර්සල් කොළඹ තැපැල් එකේ තියාගන්නවා
    අපට ලියුමක් එනවා ගෙදරට ඒක පුරවලා අරන් යන්න ඕන
    පුරවනකොට නමයි තව මෝකද්ද විස්තර වගයක් දාන්න තියනවා
    ඒක දාල දෙන්න තියෙන්නේ.හැබැයි ගෙන්නන එකේ වටිනාකම ලියන්න එපා
    අපේ ඉස්සරහම පර්සල් එක කඩනවා.අහුවොත් කියන්න මේක තාත්තා එවපු එකක් නැත්තම් අයියා එවපු දෙයක් අන්න ඒවගෙ එකක්
    එතකොට මහලොකු ටැක්ස් එකක් ගහන්නේ
    නෑ
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    රේගුව මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තැපැලෙන් ආනයනය කරන භාණ්ඩ වලට බදු අය කිරීමක් සිදුවන්නේ ද ?
    පිළිතුරක් දෙන්න ....

    එය තීරණය වන්නේ ඔබ ගෙන්නවන බඩුව අනුවය....
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    රේගුවෙන් අල්ලගත්තොත් තම ඉතින් TAX එක වදින්නේ
    ගොඩක් වෙලාවට ටිකක් බර පෙට්ටි වල එන ලොකු පර්සල් කොළඹ තැපැල් එකේ තියාගන්නවා
    අපට ලියුමක් එනවා ගෙදරට ඒක පුරවලා අරන් යන්න ඕන
    පුරවනකොට නමයි තව මෝකද්ද විස්තර වගයක් දාන්න තියනවා
    ඒක දාල දෙන්න තියෙන්නේ.හැබැයි ගෙන්නන එකේ වටිනාකම ලියන්න එපා
    අපේ ඉස්සරහම පර්සල් එක කඩනවා.අහුවොත් කියන්න මේක තාත්තා එවපු එකක් නැත්තම් අයියා එවපු දෙයක් අන්න ඒවගෙ එකක්
    එතකොට මහලොකු ටැක්ස් එකක් ගහන්නේ
    නෑ

    ඉස්තුතියි .
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    එය තීරණය වන්නේ ඔබ ගෙන්නවන බඩුව අනුවය....

    බඩුව ඩොලර් 100 කට අඩුනම් බර කිලෝ 3ට අඩුනම් මොකද්ද තත්වය ?
     
    isuru5

    Well-known member
  • Aug 18, 2006
    322
    741
    93
    මන් ටැබ් එකක් ගෙන්නුවා ..එක රදවා ගත්ත කියල ලියුමක් අවා ..එකේ තිබ්බා වෙරදී තොරතුරු දාන්න එපා කියල ඉතින් මම හරි invoice එරන් ගියා ..බැලින්නම් එතනනේ හොරු ටික ඉන්නේ උන් කරන්නේ අපිව බය කරනවා tax 1 3000k වෙය් 1500 විතර දාල දෙන්නම් කියලා අන්තිමට උනේ 150 යි .එකට 500 ක් දෙන්න උනා ඌ හැදුවේ මගෙන් 1500 ගලවන්න . 1st time නිසා එහෙම කරන්න උනා..

    උබලත් ගිහාම බය කරය, අහුවෙන්න එපා අඩු ගානක් දල ඉන්වොයිස් එකක් එරන් යන්න ..

    ප.ලි

    එතන හොර හැත්ත දවසට අපිව මරාගෙන හොද ගානක් කඩ ගන්නවා එ අතින් ගමේ පියුම් කොච්චර පව්ද .
     
    සිරාවට එකේ ඉන්න අර පියන් වගේ කොල්ලෝ ටික තමා වටේ කැරකි කැරකි එන්නේ..උන්ට හෙණ ප්‍රශ්න.මොනාද ගෙනාවේ කොහෙන්ද ආවේ කියක් උනාද ඕනි නැති රෙද්දක් නැ...මන් අතෑරියා හොද පච ටිකක්....මාත් 1st ටයිම් ගියේ...එත් එළකිරි එකේ ඩයල් එකක් සීන් එක කියලා තිබ්බේ...ඌ එතන සේරම අදුරනවා.මන් යන්න කලින් ඔක්කොම ඌ කියල plan කරලා තිබ්බේ...හොදම වැඩේ උබ අංකය කතා කරනකම් කාත් එක්කවත් වැඩි කතාවට යන්න එපා....මට කිව්වා 2500ක් විතර වෙයි කියලා.අන්තිමට 800යි උනේ...:rofl:
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350

    matath e boy sahana help kara...othana machan custom officer eka vitharak katha karapan
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    මම කිලෝ 4 සප්ලිමන්ට් එකක් ගෙන්නුව DHL වලින්. හැබැයි ඒක නම් ගෙදරටම ආව. $28ක් උනා ශිපින්.. DHL වලින් ගෙන්නන ඒව නවතින්නෙ නැද්ද මන්ද..
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    muchan s3 phone ekak genawot kiyak tax eka wadida?(mata yaluEK TA KIYALA GIFT WIDAHATA TAMAI GANA INE)

    හොදට පැක් කරලා එවන්න කියපන් ෆොන් එකක් විදිහට හොයන්න බැරි වෙන්න..Box එක නැතුව එවන්න පුලුවන්ම් ගොඩක් හොදයි.ඊට පස්සේ ටැක්ස් වදින්නේ නැති Item එකක් විදිහට මාර්ක් කරන්න කියපන්...(Ex:- Colour changing mugs,watch,etc).ගිෆ්ට් නෙමෙයි මොකක් විදිහට එව්වත් ෆොන් එකක් කියලා දන ගත්තම අනිවා බඩු හම්බ වෙනවා.....:rofl:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මන් ටැබ් එකක් ගෙන්නුවා ..එක රදවා ගත්ත කියල ලියුමක් අවා ..එකේ තිබ්බා වෙරදී තොරතුරු දාන්න එපා කියල ඉතින් මම හරි invoice එරන් ගියා ..බැලින්නම් එතනනේ හොරු ටික ඉන්නේ උන් කරන්නේ අපිව බය කරනවා tax 1 3000k වෙය් 1500 විතර දාල දෙන්නම් කියලා අන්තිමට උනේ 150 යි .එකට 500 ක් දෙන්න උනා ඌ හැදුවේ මගෙන් 1500 ගලවන්න . 1st time නිසා එහෙම කරන්න උනා..

    උබලත් ගිහාම බය කරය, අහුවෙන්න එපා අඩු ගානක් දල ඉන්වොයිස් එකක් එරන් යන්න ..

    ප.ලි

    එතන හොර හැත්ත දවසට අපිව මරාගෙන හොද ගානක් කඩ ගන්නවා එ අතින් ගමේ පියුම් කොච්චර පව්ද .

    සිරා කතාව මචන් ...
    මටත් ඔහොම අත්දැකීමක් තියෙනව...
    මම මීට මාස 6කට විතර කලින් ඩිජිටල් කැමරා එකක් ඊබේ(EBay) එකෙන් ගෙන්න ගත්තා......
    පස්සෙ ලියුමක් ආවා ඩී ආර් විජයවර්ධන මාවතට එන්න කියල.....
    එතනට ගියාම එතන හිටපු පියුන් කෙනෙක් මාව අම්බානක් බය කරා..:nerd::nerd::nerd::nerd:
    කැමරා එකට මට රුපියල් 23000ක් විතර ගියා...
    පියුන් මාව බය කරා රුපියල් 6000ක් විතර ටැක්ස් වදියි කියල....
    මගේ අතේ එච්චර සල්ලි තිබුනෙත් නෑ
    පස්සෙ රේගුවෙ ඉස්සරහ ඒක බැලුවා....
    රේගුවේ පොරවල් ඒක බලද්දි මම කිව්ව මම මේක ගෙනාවේ ගෙදර පාවිච්චියට කියල....
    රුපියල් 600ක් වගේ මට ගියේ....
    මම තැපැල් පියුන්ට කින්ඩියට වගේ ඒක කියල ගියා....
    එතනට යද්දි මචං කාක්කෝ ගොඩයි...
    උඹලට මොනව හරි අවුලක් තියෙනව නම් එතන කස්ටම් එකේ දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නව...
    උන් තමයි බඩු බලන්නේ...
    උන්ට කෙලින්ම කතා කරපන්....
    කස්ටම් පොරවල් එක්ක කතා කරාම උන් කරන්න පුලුවන් දෙයක් තියෙනව නම් කරල දෙනව...
    තැපැල් එකේ උන් කරන්නේ බඩු එහා මෙහා කරන එක විතරයි....
    උන් කවුරු හරි අහිංසකයෙක්ගෙන් දත ගලවන්න බලාගෙන ඉන්නේ....

    හෙණම කාක්කෝ සෙට් එකක්......

    lasperera444

    Well-known member
  • Oct 6, 2011
    616
    208
    63
    හොදට පැක් කරලා එවන්න කියපන් ෆොන් එකක් විදිහට හොයන්න බැරි වෙන්න..Box එක නැතුව එවන්න පුලුවන්ම් ගොඩක් හොදයි.ඊට පස්සේ ටැක්ස් වදින්නේ නැති Item එකක් විදිහට මාර්ක් කරන්න කියපන්...(Ex:- Colour changing mugs,watch,etc).ගිෆ්ට් නෙමෙයි මොකක් විදිහට එව්වත් ෆොන් එකක් කියලා දන ගත්තම අනිවා බඩු හම්බ වෙනවා.....:rofl:

    Muchan kiyak witara tax gahaida? S3 ekata
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    Muchan kiyak witara tax gahaida? S3 ekata

    මං කියන විදිහට ගෙනාවොත්,උබේ වාසනාව තිබ්බොත් කියක්වත් නැතුව ගෙදරට එයි බඩු...:rolleyes:
    අහු උනත් ටැක්ස් මහා ගානක් ගහන එකක් නැ..ඒ උනාට හෙණ කට්ට බං.:nerd:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ehen daana kota value eka liyanna epa,okkoma used items vidihata ewanna kiyanna.
    custom eke ekkenek innawa office eka u shep ban.samahara ewa open karanneth naha.
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    kiwwa;154[COLOR=Purple said:
    58818]බඩුව ඩොලර් 100 කට අඩුනම් බර කිලෝ 3ට අඩුනම් මොකද්ද තත්වය ?[/COLOR]

    වටේ යන්නැතුව මොකක්ද කියලා හරියටම කිවුවනම් දන්න අය කියයි.....
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මචන්ල FEDEX වලින් හරි DHL වලින් හරි දැම්මොත් ගෙදරටම එනවද?