මට Cosmetics නිෂ්පාදන 4ක් (230 Pcs) Gift එකක් විදිහට රට ඉන්න මගේ අක්කා එව්වා. 30ml සයිස් ගොඩක් පොඩි Bottels වගයක්.
''Laksiri Seva Customs Bonded Warehouse, 66 New Nuge Road, Peliyagoda'' එකට තමයි එවලා තිබුණේ.
එතනින් ''National Medicines Regulatory Authority (NMRA)'' එකෙන් Approve එක අරන් එන්න කිව්වා. Approve එක දුන්නේ එක Item එකකින් 12 Pcs වලට විතරයි.
ඒ නිසා දැනට ඒ ටික ගත්තා ටැක්ස් එක ගෙවලා (48 Pcs)
මාසයකින් පස්සේ Warehouse එකෙන් ඒ ටික අයින් කරනවා කිව්වා.
මට ඉතුරු cosmetics ටික ගන්න පුළුවන් කොහොමද?
Ex - රේගූ අධ්යක්ෂක ජනරාල්ගෙන් ඉල්ලීමක් කරලා Letter එකක් දුන්නොත් මට ඒ ටික ගන්න හැකියාවක් තියෙනවද?
Import and Export Control Department එක මාර්ගයෙන් ගන්න පුළුවන් වෙයිද? මොකක්ද තියෙන විසදුම. ඒ ගැන දැනගන්න පුලුවන්ද.