රේගුව හෙල්ප්

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    මට Cosmetics නිෂ්පාදන 4ක් (230 Pcs) Gift එකක් විදිහට රට ඉන්න මගේ අක්කා එව්වා. 30ml සයිස් ගොඩක් පොඩි Bottels වගයක්.

    ''Laksiri Seva Customs Bonded Warehouse, 66 New Nuge Road, Peliyagoda'' එකට තමයි එවලා තිබුණේ.

    එතනින් ''National Medicines Regulatory Authority (NMRA)'' එකෙන් Approve එක අරන් එන්න කිව්වා. Approve එක දුන්නේ එක Item එකකින් 12 Pcs වලට විතරයි.
    ඒ නිසා දැනට ඒ ටික ගත්තා ටැක්ස් එක ගෙවලා (48 Pcs)

    මාසයකින් පස්සේ Warehouse එකෙන් ඒ ටික අයින් කරනවා කිව්වා. :no:
    මට ඉතුරු cosmetics ටික ගන්න පුළුවන් කොහොමද? :confused:

    Ex - රේගූ අධ්‍යක්ෂක ජනරාල්ගෙන් ඉල්ලීමක් කරලා Letter එකක් දුන්නොත් මට ඒ ටික ගන්න හැකියාවක් තියෙනවද? :(

    Import and Export Control Department එක මාර්ගයෙන් ගන්න පුළුවන් වෙයිද? මොකක්ද තියෙන විසදුම. ඒ ගැන දැනගන්න පුලුවන්ද.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    Ekane bn.. Tax gevala ganin machan.

    Tax ගෙවලා හරි ගන්න පුළුවන්. ඒත් කස්ටම් කට්ටිය කිව්වේ නීති ප්‍රතිපාදන නෑ කියලා. විසදුමක් දන්නේ නෑ. :no: ඒ ටික අවුරුද්දකින් විනාස කරනවලු. ගල් රෝලකින් තලයි සමහරවිට.
     
    • Like
    Reactions: D_Mad

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Tax ගෙවලා හරි ගන්න පුළුවන්. ඒත් කස්ටම් කට්ටිය කිව්වේ නීති ප්‍රතිපාදන නෑ කියලා. විසදුමක් දන්නේ නෑ. :no: ඒ ටික අවුරුද්දකින් විනාස කරනවලු. ගල් රෝලකින් තලයි සමහරවිට.

    Tax gewvath denna ba kiuwada?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Tax ගෙවලා හරි ගන්න පුළුවන්. ඒත් කස්ටම් කට්ටිය කිව්වේ නීති ප්‍රතිපාදන නෑ කියලා. විසදුමක් දන්නේ නෑ. :no: ඒ ටික අවුරුද්දකින් විනාස කරනවලු. ගල් රෝලකින් තලයි සමහරවිට.

    Cosmetic items හෙනම කේස් බන් කොහොමත්, උඹට ඔය ගනිපු ටිකටත් ටැක්ස් එක හෙන ගානක් සෙට් වෙන්න ඇතිනේ
    මගේ යාලුවෙක් එක පාරක් ලිප්ස්ටික් හතරක්ද කොහෙද ගෙනත් රුපියල් දෙදාස් ගානක ඩියුටි වැදිලා තිබුනා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Cosmetic items හෙනම කේස් බන් කොහොමත්, උඹට ඔය ගනිපු ටිකටත් ටැක්ස් එක හෙන ගානක් සෙට් වෙන්න ඇතිනේ
    මගේ යාලුවෙක් එක පාරක් ලිප්ස්ටික් හතරක්ද කොහෙද ගෙනත් රුපියල් දෙදාස් ගානක ඩියුටි වැදිලා තිබුනා
    APOIIIII
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    Cosmetic items හෙනම කේස් බන් කොහොමත්, උඹට ඔය ගනිපු ටිකටත් ටැක්ස් එක හෙන ගානක් සෙට් වෙන්න ඇතිනේ
    මගේ යාලුවෙක් එක පාරක් ලිප්ස්ටික් හතරක්ද කොහෙද ගෙනත් රුපියල් දෙදාස් ගානක ඩියුටි වැදිලා තිබුනා

    රු.4500 වගේ. පර්සනල් යූස් කරන්න සාමානයෙන් එක අයිටම් එකකින් 12ක් දෙනවලු. ඒකත් අක්කා ගිෆ්ට් එකක් වගේ එවපු නිසා.

    NMR එකෙන් පර්මිට් එකක් ගත්තොත් 1000ක් වුනත් ගෙන්න ගන්න පුළුවන්ලු. ඒකට බර ගානක් යනවලු.

    මාසයකින් පස්සේ Warehouse එකෙන් ඒ ටික අයින් කරන එක තමයි ප්‍රශ්නේ. තව සතියක් වගේ තියෙන්නේ.

    Tax gewvath denna ba kiuwada?

    ඒකට ප්‍රමිට් එකක් ඕනේ කියලා තමයි කිව්වේ.

    230pcs kohomada ban gift ekak wenne. Oka commercial godata watenne.

    eka tamai prashne
     
    Last edited:
    • Like
    Reactions: D_Mad