රේගු අධිකාරි පුරප්පාඩු...
Assistant Superintendent - Department of Sri Lanka Customs
Grama Niladhari - Ministry of Home Affairs
බම්පියක්වත් දාගෙන යන්නෝ...

Last edited:

මචං මන් a/l math කලේ ccs o/l 2009 A5c2s2. S2ක සිංහලයි english
වලටයි 2010 සිංහල විතරක් ලියලා c එකක් තියෙනවා .මට රෙගු පරික්ශක apply
කරන්න පුලුවන්ද මචං .ඉක්මනට කියන්න.

මචං මන් a/l math කලේ ccs o/l 2009 A5c2s2. S2ක සිංහලයි english
වලටයි 2010 සිංහල විතරක් ලියලා c එකක් තියෙනවා .මට රෙගු පරික්ශක apply
කරන්න පුලුවන්ද මචං .ඉක්මනට කියන්න.

machan meke exam eka kohomda bn ?

රිදිලා හොදටම..දුක තමයි බන් උබල වගේ එවුන්ට..පව්..

wayasa wadi
Grama Niladhari - Ministry of Home Affairs
A/L na

Assistant Superintendent - Department of Sri Lanka Customs
Grama Niladhari - Ministry of Home Affairs
බම්පියක්වත් දාගෙන යන්නෝ...
රවී කරුපයියා දෙන orders වලට වැඩ කරන්න ඉගෙන ගෙන තිබීම අමතර සුදුසුකමකි..
උදා. මිලියන 4,700 ක ප්‍රාඩෝ නිදහස් කිරීම...
"ප්‍රාඩෝ නිදහස් කිරීමෙන් රජයට පාඩුවක් වී නෑ - රවී
( ෂමිල පෙරේරා ) 2016-02-02 20:26:09
රථවාහන ආනයනය කිරීමේදී කිසිදු අවස්ථාවක රජයට පාඩු වන ආකාරයෙන් කටයුතු කර නොමැති බවත්, ආන්දෝලනයට තුඩු දුන් ප්‍රාඩෝ රථ ආනයනයේදී පවා එවැනි කිසිදු පාඩුවක් රජයට සිදුව නොමැති බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
ප්‍රාඩෝ රථ 180ක් රේගුවෙන් නිදහස් කර ගැනීමේදී රජයට රු.මිලියන 4,700ක පාඩුවක් සිදුව ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට පිළිතුරු දීම සඳහා ඊයේ (01දා) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේය."
යෝෂිත හිරේ දැම්මේ මිලියන 234 ක් නිසා... රු. මිලියන 4,700 ක් හොරා කාපු රවියා හොදයි.. වෙනස හොදා...යි...