රේගු පරීක්ෂක තරග විභාගය - 2016

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    Na bn muu hambanthotin kiwwe issara namal la ne godak owata damme kattiya ekai :lol:
    Anyways bump bng
    No idea itin :(
    CBSL exam eka nam liwwa
    Hambooo haminenawa
    IQ eka patta amarui sinhalu

    boru danna epa bn. 2012 batch eke kisima hambanthota ekek na.
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අඩෝ මේ පර මත දැම්ම, අපේ අම්මට කව්ද කියල පන්තියක් ගැන, එක දවසකට 2000ක් ලු, මම කිව්වා නිකන් ඉන්න කියල, එක්කෝ 2000 ඉල්ලගෙන කොටුවක් වත් පනිනවා :lol::lol::lol::lol:
     
    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    අඩෝ මේ පර මත දැම්ම, අපේ අම්මට කව්ද කියල පන්තියක් ගැන, එක දවසකට 2000ක් ලු, මම කිව්වා නිකන් ඉන්න කියල, එක්කෝ 2000 ඉල්ලගෙන කොටුවක් වත් පනිනවා :lol::lol::lol::lol:

    Oya kiyanne daminda disanayakage class