රේගු බඩු වෙන්දේසි කිරිම්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ethakota custom unma auction dagannawaluda? hariyata bank wala unma gold auction karagannawa wage?
    මේ ක්‍රමය ඕස්ට්‍රෙලියාවේ බහුලව භාවිතා වෙනවා. අපිට online bid කරන්න පුලුවන්. අවසන් වෙන වෙලාවක් දෑනුවත් කරලා තියෙන්නේ. අන්තිම විනාඩි 10 දි වගේ කවුරු හරි bid කලොත් තව විනාඩි 10 කින් කාලය අවසන් වීම දික් වෙනවා. හොර බොරු කරන්න තියෙන අවස්ථාව හරිම අඩුයි. මොකද කිසිම කෙනෙක්ට පාලනය කරන්න බෑ සිස්ටම් එකෙන්මනේ bidding close වෙන්නේ. මේක හොද වෑඩක්
     
    • Like
    • Love
    Reactions: tha123 and jhnnwp